ඩාක් ඇන්ඩ් වයිට් චොකලට් මූස් - Recipe

July 25, 2018
3,925
Dark & White Chocolate Moose Recipe
ඩාක් ඇන්ඩ් වයිට් චොකලට් මූස් හැදීමට අවශ්‍ය දේ :

බිත්තර කහමද ග්‍රෑම් 25
සීනි ග්‍රෑම් 50
බිත්තර ග්‍රෑම් 50
ඩාක් චොකලට් ග්‍රෑම් 250
විප් ක්‍රීම් ග්‍රෑම් 300
නැවුම් ක්‍රීම් ග්‍රෑම් 200

ඩාක් ඇන්ඩ් වයිට් චොකලට් මූස් හදමු

01. බිත්තර සහ සීනි, බෝල් එකකට දමා ගන්න.

02. එම බෝල් එක උණු වතුර බඳුනකට දමා හොඳින් බීට් කරගන්න.

03. පසුව එය උණුවතුර බඳුනෙන් ඉවත්කර ගන්න. දැන් වෙනත් බඳුනකට දමා චොකලට් දියකරගන්න.

04. චොකලට් මිශ්‍රණයෙන් ටික ටික බිත්තර මිශ්‍රණයට හොඳින් කලවම් කරගන්න.

05. විප් ක්‍රීම් සහ නැවුම් ක්‍රීම් එකට බීට් කරගන්න.

06. එයින් ටික ටික පෙර සාදාගත් චොකලට් මිශ්‍රණයට දමා හොඳින් කලවම් කරගෙන කැමති බඳුනක දමා සවිවීමට ශීතකරණයක තබන්න.

07. සවි වූ පසු ඉවතට ගන්න.

මෙලෙසම වයිට් චොකලට් දමා වයිට් චොකලට් මූස් සාදාගෙන පෙර සාදාගත් ඩාක් චොකලට් මූස් උඩින් දමා සවිවීමට ශීතකරණයක තබන්න. සවි වූ පසු ඉවතට ගෙන පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 970 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:45:10 AM
Script:/article/970/dark-white-chocolate-moose-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:45:10 AM
Script:/article/970/dark-white-chocolate-moose-recipe.html