අවුරුදු මේසෙට අතිරස පහසුවෙන් හදමු

March 29, 2017
16,915
Athirasa : Sri Lanka Food Recipe
හාල් පිටි 500g
හාල් පිටි කෑලි 100g
සුදුරු තේ හැදි 2ක්
කිතුල් පැණි කෝප්ප 2ක්
වතුර කෝප්ප 1ක්
තෙල්

මුලින්ම භාජනයක් ලිප තබා කිතුල් පැණි දාගෙන නටන විට හාල් පිටි කෑලී එයට දමා හොදින් කවලම් කරන්න smooth වෙනතුරු. ඉන්පසුව ලිපෙන් ඉවත් කරගෙන එයට සූදුරු එකතු කරන්න. පසුව හාල් පිටි ටිකෙන් ටික එකතු කරගෙන හොද පදමට අනාගන්න. ඉන් පසුව වතුර කෝප්ප 1ක් පමන ගෙන හදාගත්ත පිටි මිශ්‍රණයෙන් මේස හැන්දක් එයට දමා රත්කරගෙන හොදට උකුවුන පසුව කලින් පිටි මිශ්‍රණයට ටිකෙන් ටික එකතු කරගන්න. එය දියාරු නොවිය යුතුයි, එම නිසා ටිකෙන් ටික දමා ගන්න. ඉන් පසුව අත් දෙකේ තෙල් ටිකක් තවරාගෙන කැවුම් හැඩයට හදාගෙන රන්වන් පැහැවන තුරු ගැඹුරු තෙලේ බැදගන්න.

හාල් පිටි කෑලි කිවුවේ ගොඩාක්ම පිටි ගතිය නැති වෙන්න කොටා ගත්ත එවටයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Eat these foods to grow your hair
   18,745
   58

හිසකෙස් වේගයෙන් වර්ධනය වීමට උපකාරි වන ආහාර වර්ග

ඔබගේ දෛනික ආහාර වේලට ලොකු වියදම් නැතිව මේ කියන ආහාර වර්ග එක්කර ගැනීමෙන් ඔබගේ දිගු කෙස් කළඹක් පිළිබඳ සිහිනය හැබෑ කර ගැනීමට ඔබට හැකියාව තිබෙනවා..
5 benefits of mahaduru
   8,215
   58

මහදුරු වල ගුණ 5ක්

මහදුරු කුළුබඩුවක් විදිහට එදිනෙදා ආහාරයට ගත්තත් අපි මෙයින් ලැබෙන ප්‍රයෝජන ගැන එතරම් හිතලා නෑ
How get ready fast to go for a party
   15,799
   44

Party එකකට යන්න ඉක්මනට රෙඩි වෙන්නේ මෙහෙමයි

නියම වෙලාවට ලස්සනට රෙඩි වෙලා party එකට යන්න වැදගත් වෙන දේවල් ගැන තමයි අද අපි ඔබට කියන්නේ
10 signs to tell if your marriage is over
   4,670
   42

ඔබගේ විවාහය අවසන්වී ඇති බව හැගවෙන සළකුණු 10ක්

ඔබගේ විවාහයත් ක්‍රමයෙන් දික්කසාදයක් දක්වා ගමන් කරමින් තිබෙනවා යැයි ඔබටත් සිතෙනවාද..? එසේනම් මෙම සලකුණු ඔබ දෙදෙනා අතරත් තිබෙනවාදැයි බලන්න.

Latest Articles

Most Viwed