වෙනස්ම විදියකට මාළු කන්න Tandoori Fish හදමු

April 27, 2017
5,651
Tandoori Fish recipe
මාළු 500g
මුදවපු කිරි 100g
කොත්තමල්ලි කොල 50ml
දෙගි ගෙඩි 1ක යුෂ
මිරිස්කුඩු තේ හැදි 1ක්
තුනපහ කුඩු තේ හැදි 1ක්
තෙල් 50ml
තලාගත් සුදු ළූණූ බික් 5ක්
තලාගත් ඉගුරු කෑල්ලක්
සිහින්ව ගා ගන්නා ලද දෙහි පොත්තක්
සූදුරු කුඩු තේ හැදි 1/2ක්
ලුණු පදමට
කඩල පිටි මේස හැදි 1ක්

මුලින්ම තෙල් 25ml, මිරිස් කුඩු, තුනපහ, ලුණු, සූදුරු, කොත්තමල්ලි කොල, දෙහි යුෂ හා දෙහි ලෙලි මේ සියල්ල එකතු කර paste එකක් විදිහට හදාගන්න.

ඉතිරි වු තෙල් ටික රත් කරලා එයට කඩල පිටි දමා විනාඩියක් පමන පිස, ලිපෙන් ඉවත් කරන්න.

ඉන්පසුව කලින් සකසා ගත් මිශ්‍රණ දෙකම මුදවපු කිරි සමග හොදින් මිශ්‍රකර, කියුබ් වශයෙන් කපාගත් මාළු සමග කවලම් කර පැයක් පමන තබා oven එකේ 200c විනාඩි 10ත් 15ත් අතර bake කරගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

5 reasons for problems in marriage
   391
   304

අඹු සැමියන් අතරේ විරසක බව ඇති කරන ගැටළු 05 ක්

ගොඩක් දුර දිග නොගිහින් ඔයාලා අතරට එන පුංචි පුංචි ප්‍රශ්ණ විසඳා ගන්න හැකියාව ලැබේවී
Home Made Apple Wine Recipe
   1,049
   172

ඇපල් වයින් - Recipe

උත්සව සමයේ දී ඇපල් වයින් ගෙදරදීම ලේසියෙන් හදාගන්න
Have a glowing skin with orange peels
   1,201
   158

දොඩම් ලෙලි වලින් පැහැපත් වෙන්න කැමතිද

ගෙදරදී හමු වන දොඩම් ලෙලි වලින් පැහැපත් වෙන්න සරල පිළියමක්
Celebrity Moms
   1,341
   146

මවු පදවියෙන්පසුවත් ඒ වගෙම ලස්සනට ඉන්න ලොව ප්‍රසිද්ධ කාන්තාවෝ තිදෙනෙකුගේ විලාසිතා

රසිද්ධ චරිත කළ විලාසිතා ගැන කතා කරන්න. බලන්න ඔයාටත් මේ කාන්තා චරිත වලින් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් මොනවද කියලා

Latest Articles

Most Viwed