වෙනස්ම විදියකට මාළු කන්න Tandoori Fish හදමු

April 27, 2017
9,204
Tandoori Fish recipe
මාළු 500g
මුදවපු කිරි 100g
කොත්තමල්ලි කොල 50ml
දෙගි ගෙඩි 1ක යුෂ
මිරිස්කුඩු තේ හැදි 1ක්
තුනපහ කුඩු තේ හැදි 1ක්
තෙල් 50ml
තලාගත් සුදු ළූණූ බික් 5ක්
තලාගත් ඉගුරු කෑල්ලක්
සිහින්ව ගා ගන්නා ලද දෙහි පොත්තක්
සූදුරු කුඩු තේ හැදි 1/2ක්
ලුණු පදමට
කඩල පිටි මේස හැදි 1ක්

මුලින්ම තෙල් 25ml, මිරිස් කුඩු, තුනපහ, ලුණු, සූදුරු, කොත්තමල්ලි කොල, දෙහි යුෂ හා දෙහි ලෙලි මේ සියල්ල එකතු කර paste එකක් විදිහට හදාගන්න.

ඉතිරි වු තෙල් ටික රත් කරලා එයට කඩල පිටි දමා විනාඩියක් පමන පිස, ලිපෙන් ඉවත් කරන්න.

ඉන්පසුව කලින් සකසා ගත් මිශ්‍රණ දෙකම මුදවපු කිරි සමග හොදින් මිශ්‍රකර, කියුබ් වශයෙන් කපාගත් මාළු සමග කවලම් කර පැයක් පමන තබා oven එකේ 200c විනාඩි 10ත් 15ත් අතර bake කරගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 244 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:18:45 AM
Script:/article/244/tandoori-fish-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:18:46 AM
Script:/article/244/tandoori-fish-recipe.html