බිම්මල් ක්‍රිස්පි - Recipe

September 26, 2018
5,540
Oyster Mushroom Crispy Recipe
අවශ්‍ය අමුද්‍රව්‍ය :

බිම්මල් ග්‍රෑම් 500 ක්
බිත්තර 04 ක්
විස්කෝතු කුඩු
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
ලුණු

පිළියෙළ කර ගන්නා ආකාරය :

01. මුලින්ම බිම්මල් තීරුවලට වෙන් කර ගන්න. ටිකක් විශාල බිම්මල් නම් තීරු දෙදකට වගේ වෙන් කර ගැනීම ප්‍රමාණවත්. පොඩි බිම්මල් නම් තීරු වලට වෙන් කර ගන්න ඕන වෙන්නේ නැ
.
02. මේ විදිහට තීරුවලට වෙන් කරගත් බිම්මල්වලට කහ කුඩු සහ ජලය හොඳින් මිශ්‍ර කර විනාඩි 05 ක් පමණ තිබුණට පස්සේ වතුර හොඳින් ඉවත් කර ගන්න.

03. ඊළඟට බිත්තර සාරු ටිකට ලුණු කුඩු ස්වල්පයක් සහ ගම්මිරිස් ස්වල්පයක් එකතු කරලා කලවම් කරන්න.

04. බිම්මල් තීරු බිත්තර සාරු එකේ ගැල්වුවාට පස්සේ බිස්කට් කුඩුවල හොඳින් ගැල්විය යුතුයි.

05. ඊට පස්සේ බිත්තර හා බිස්කට් කුඩු ගැල්වු බිම්මල් තීරු ගැඹුරු තෙලේ බැද ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to get rid of sun tan
   12,182
   6,303

හිරු එළියට කළු වුන සම පැහැපත් කරගන්නේ මෙහෙමයි

අද අපි ඔබේ හිරු එළිය නිසා ඇති වුණු අඳුරු වර්ණය ඉවත් කිරීමට උපකාරී වන සත්කාර කිහිපයක් කියලා දෙන්නම්
See your lovers zodiac sign
   1,499
   1,127

ලග්නය අනුව ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය මේ වගේද බලන්න

ආදරය, පක්ෂපාතිත්වය හෝ ධනය වගේම, ඔබ සහ ඔබේ සහකරු එකිනෙකාට සුදුසු ද කියලා ඔබට මේ කාරණා හරහා ඉඟියක් ලැබෙයි
Things Guys Notice When You First Meet
   47,274
   225

පිරිමියෙක් ගැහැනියක දැක්කහම ඉස්සෙල්ලාම බලන්නේ මෙන්න මේ දේවල් දිහා

ගැහැණු වගේ නෙමෙයි බොහෝ පිරිමින්ගේ වැඩ, කතාව කෙලින්. තමන්ට හිතෙන දේ කෙලින්ම කියලා දානවා. කරන්න හිතෙන දේ හොඳ හරි නරක හරි
Day to day protection ideas from cover 19
   2,095
   183

එදිනෙදා කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවට පුංචි කරුණු

චීනයේ සිටින ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයෙක් රහසිගත වීඩියෝවක් මුදා හරිමින් චීන ජාතිකයන් එදිනෙදා විසින් කොවිඩ් 19 වෛරසයට එරෙහිව සටන් කළ අන්දම ගැන මෙසේ සටහන් වුනා..
Day to day tips for a outstanding beauty
   21,551
   179

කැපීපෙනෙන රූපයකට එදිනෙදා ජීවිතයේදී හැමෝටම වැදගත් ටිප්ස් 04ක්

එදිනෙදා ජීවිතයේදී හැමෝටම වැදගත් වන සිරුරේ වයස් ගත ස්වභාවය පාලනය කර ගැනීම සඳහා උපකාර වන උපදෙස් ස්වල්පයක් කියන්නයි යන්නේ

Latest Articles

Most Viwed