පොල් පිට්ටු හදමු - Recipe

October 1, 2018
10,656
Pol Pittu Recipe
පොල් පිට්ටු කියන්නේ ඉතාම රසවත් ආහාරයක්. පිට්ටු ආහාරයට ගන්න ගොඩක් දෙනෙක් කැමති වුණත් ආහාරයක් විදිහට පොල් පිට්ටු හදා ගන්න විදිහ නම් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ලොකු වියදමක් වගේම වැඩි මහන්සියක් නැතුව පොල් පිට්ටු හදා ගන්න හැටි අද හැඩකාරී තුළින් අපි ඔයාට කියලා දෙනවා.

අවශ්‍ය අමුද්‍රව්‍ය :

හාල් පිටි ග්‍රෑම් 250 ක්
පොල් බෑවක පොල්
ලුණු ස්වල්පයක්
වතුර කෝප්ප එක හමාරක්

සාදන ආකාරය :

01. පොල් සහ හාල් පිටි භාජනයකට දමා හොඳින් කලවම් කර ගන්න

02. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ස්වල්පයක් එකතු කරන්න

03. වතුර එකතු කර බෙරි නොවන සේ කුඩා කැබලි වලට වෙන් වන විදිහට අනාගන්න

03. දැන් පොල් පිට්ටු මිශ්‍රණය පිළියෙළ කරලා අවසන් නිසා පිට්ටු බම්බුව හොඳින් රත් කරගන්න

04. පිළියෙළ කරගත්ත මිශ්‍රණය පිට්ටු බම්බුව තුළට දමා විනාඩි 05 ක් පමණ තැම්බෙන්න දෙන්න (පිට්ටු බමබුවක් නොමැති නම් ස්ටීමරයක් වුණත් මේ වෙනුවෙන් ඔයාට භාවිත කරන්න පුළුවන්)

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1099 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:49:55 AM
Script:/article/1099/pol-pittu-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:49:55 AM
Script:/article/1099/pol-pittu-recipe.html