චොකලට් කුකීස් - Recipe

October 20, 2018
5,005
Chocolate Cookies Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

උකු කිරි ටින් -1
ඩාක් චොකලට් (Dark chocolate) -95g 
වයිට් චොකලට් (White chocolate) -95g 
බටර් - 180g 
සිනි - 110g 
පිටි  - 225g 
බේකින් සෝඩා තේ හැඳි - 2 1/2
ලුණු තේ හැඳි -1

සාදන ක්‍රමය :

01. සාමාන්‍ය ප්‍රමාණයේ බදුනකට බටර්, සිනි, උකු කිරි එකතු කර ක්‍රීම් එකක් ආකාරයට එන තුරු බිට් කර ගන්න.

02. එයට පිටි, dark  chocolate කැබලි සහ white chocolate කැබලි ද එක්කර හොඳින් මිශ්‍රකර ගන්න.

03. මිශ්‍රණයෙන් කුඩා ප්‍රමාණයේ බෝල සකස් කර බටර් තවරා ගත් තැටියක තබා ඒවා පැතලි කර ගන්න. දැන් පැතලි කර ගත් කුකී රවුම් මත ගෑරප්පුවකින් පාර සිටිනසේ තද කර ගන්න.

04. ඉන්පසු සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයකින් විනාඩි 15ක් හෝ රන්වන් පැහැ වෙන තෙක් බේක් කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1132 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:44:17 AM
Script:/article/1132/chocolate-cookies-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:44:18 AM
Script:/article/1132/chocolate-cookies-recipe.html