චොකලට් කුකීස් - Recipe

October 20, 2018
1,234
Chocolate Cookies Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

උකු කිරි ටින් -1
ඩාක් චොකලට් (Dark chocolate) -95g 
වයිට් චොකලට් (White chocolate) -95g 
බටර් - 180g 
සිනි - 110g 
පිටි  - 225g 
බේකින් සෝඩා තේ හැඳි - 2 1/2
ලුණු තේ හැඳි -1

සාදන ක්‍රමය :

01. සාමාන්‍ය ප්‍රමාණයේ බදුනකට බටර්, සිනි, උකු කිරි එකතු කර ක්‍රීම් එකක් ආකාරයට එන තුරු බිට් කර ගන්න.

02. එයට පිටි, dark  chocolate කැබලි සහ white chocolate කැබලි ද එක්කර හොඳින් මිශ්‍රකර ගන්න.

03. මිශ්‍රණයෙන් කුඩා ප්‍රමාණයේ බෝල සකස් කර බටර් තවරා ගත් තැටියක තබා ඒවා පැතලි කර ගන්න. දැන් පැතලි කර ගත් කුකී රවුම් මත ගෑරප්පුවකින් පාර සිටිනසේ තද කර ගන්න.

04. ඉන්පසු සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයකින් විනාඩි 15ක් හෝ රන්වන් පැහැ වෙන තෙක් බේක් කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

If you have these signs, your liver might not be in danger
   829
   324

මේ රෝග ලක්ෂන පහළ වෙනවානම්, ඔබේ අක්මාවත් ලෙඩ දෙන අක්මාවක්

අක්මාව නරකින් කියලා ඔබට දැනගන්න ලැබෙන්නේ මොනවගේ වෙලාවකද?
Mentally strong kids’ parents are like this
   273
   219

මානසිකව ශක්තිමත් දරුවෙකුගේ දෙමාපියන් කෙබඳුද?

දරුවෙකුව මානසිකව ශක්තිමත් කරන්නට, දෙමවුපියන් සතුව මෙන්න මේ දේවල් තිබීම හරිම වැදගත්
Symptoms to say you are pregnant
   12,271
   55

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Must have frocks for woman (Part 01)
   9,072
   32

ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග 06 ක් - (01 කොටස)

ඔයත් ගවුම් විලාසිතා වලට අනුව හැඩ වෙන්න කැමති යුවතියක් නම් අද හැඩකාරී ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ ඔයාව ලස්සනට පේන ගවුම් වර්ග මොනවාද කියලා
Mushroom Soup Recipe
   218
   24

හතු සුප්

පෝෂණ ගුණයන්ගෙන් යුත් සිරුරට ශක්තිය ගෙන දෙන සුප් එකක් තමයි මේ

Latest Articles

Most Viwed