බටර් කුකීස් - Recipe

December 4, 2018
1,437
Butter Cookies Recipe
උත්සව සමයේ ගෙදර ඉඳන් පහසුවෙන් සදා ගත හැකි බටර් කුකීස් කාගෙත් පොඩි බඩගිනි වලට හොඳ උත්තරයක්

අවශ්‍ය ද්‍රව්‍ය :

බටර් 300g 
අයිසින් සිනි 150g 
බිත්තර සුදු මද 3
පිටි 400g 
වැනිලා තේ හැඳි 2
ලෙමන් ගෙඩි 1 පොතු (ග්‍රේට් කරගත්)

සාදන ක්‍රමය 

01. සෙල්සියස් අංශක 120ට උදුන රත් වෙන්න හරින්න

02. බටර් සහ අයිසින් සිනි ක්‍රීම් වනතුරු ගසා ගෙන එයට බිත්තර සුදු මද ද එකතු කර හොඳින් මිශ්‍ර කරන්න 

03. එයටම පිටි, වැනිලා සහ ලෙමන් පොතු එකතු කරන්න 

04. පසුව පිටි ගුලියක් ලෙස සදා තෙල් කඩදාසියකින් වසා විනාඩි 30යක් ශීතකරණයේ තබා පසුව කුඩා බෝල සදා ගන්න 

05. බේකින් තැටියක් ගෙන බටර් ගා ගත් තෙල් කොළයක් දමා ඒ මත සාදා ගත් කුඩා බෝල තබා ඇඟිල්ලෙන් තුනී කර ගෑරොප්පුවකින් ඉරි ඇඳ ගන්න 

06. සෙල්සියස් අංශක 165 උෂ්ණත්වයේ විනාඩි 15ක් පමණ බේක් කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Sausage Mexican Rice Recipe
   1,397
   470

සොසේජ් මෙක්සිකන් රයිස්

මෙක්සිකන් කෑම කියන්නේ ඉතින් කටට රසට සැරට හදන කෑම වට්ටෝරුනේ. මේ ලේසියෙන් හදාගන්න පුලුවන් බත් එකට අයෙ ඉතින් ව්‍යාංජන හදන්න ඕනේ නෑ
Ayurvedic treatments  for a glowing skin
   1,499
   181

සම පැහැපත් කරන, නිරෝගී කරන ආයුර්වේද ඖෂධ වලින් ඔබේ සුන්දරත්වය රැකගන්න කැමතිද?

ඔබේ සුන්දරත්වයේ පැවැත්ම රඳා පවතින්නේ ඔබ වෙනුවෙන් සිදු කරන සත්කාර වල ස්වභාවය අනුව තමයි
Do not do these 5 mistakes of using perfume
   573
   164

පර්ෆියුම් පාවිච්චි කරනකොට මේ වැරදි 5 කරන්න එපා

අපේ අතින් වෙන මේ වැරදි හදා ගතතොත් ඒ සුවඳ එලෙසින්ම ඔයාට පවත්වගන්න පුළුවන් වෙයි
Did you know that coffee powder is a beauty treatment?
   2,060
   126

කෝපි කුඩු වලින් සුන්දර රුවක් අත් කර දෙන බව ඔබ දැන ගෙන සිටියද?

සමේ ඇති වන රැළි සඳහාද ඇස් වටා ඇති කළු පැහැය අවම කිරීම සඳහා විසඳුමක් ලෙස කෝපි කුඩු භාවිතා කරන්න පුළුවන් කියලා ඔයා දැනන් හිටියාද?
Eat like this to stop gain weight
   1,399
   101

ස්ථුල බවට තිත තියන්න මේ විදියට කෑම කන්න

මහත වැඩි අයට තමන්ගේ බර අඩු කරගන්න කරන්න ඕන දේවල් කීපයක් ගැන කියන්න හිතුවා

Latest Articles

Most Viwed


x