වර්ජින් මොජිටෝ

October 8, 2019
941
Virgin Mojito
හැමෝම ගෙදර ඉදන් මොක්ටේල් හදාගන්න කැමති ඇති. හැඩකාරී අපි ඔයාට ඔයාගේ ගෙදර ඉඳලම මොජිටො පහසුවෙන් සකස් කර ගන්න හැටි කියලා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය :

මිංචි කොල කීපයක්
දෙහි යුෂ තේ හැන්දක්
දෙහි පෙති 3-4ක්
ස්ප්‍රයිට්

සාදන ක්‍රමය :

01. පළමුව මිංචි කොල ටික අතින් පොඩි කර වීදුරුවකට දමාගන්න.

02. එයට උඩින් දෙහි යුශ සහ දෙහි පෙති දමා අයිස් කැට එක් කර අයිස් මතට ස්ප්‍රයිට් වත් කරගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Healthy life in bed
   4,700
   3,691

නිදි යහනේ සෞඛ්‍ය

ලිංගිත ජීවිතයේ සෞඛ්‍ය පවත්වා ගැනීමට නම් ගත යුතු ආහාර මොනවාදැයි දැනගන්නත් කැමැති ඇති නේද...?
6 tips to get a good night sleep
   2,960
   1,438

වඩා හොඳ නින්දක් සඳහා ඔබට කළ හැකි පුංචි දේවල් හයක්

මේ දේවල් කලාම ඔබට හොඳ රාත්‍රී නින්දක් ළඟා කරගන්න පුළුවන් වෙයි...
How to keep your feet beautiful
   36,067
   203

මුහුණේ වගේම දෙපා වල ලස්සන රැක ගන්නේ මෙහෙමයි

ගොඩාක් වෙලාවට අපේ දෙඅත් සහ දෙපා නිතරම හිරු එලියට නිරාවරණය වෙනවා. මුහුණට වඩා ඉක්මනට කුණු දුවිලි එක්ක ගැටෙනවා. එනිසා අනිවාර්යෙන් විශේෂ සත්කාරයක් දෙපා වෙනුවෙන් ලබා දෙන්නම ඕන
Reasons to falling hair too much
   2,664
   162

වැඩිපුර හිසකෙස් වැටීමට හේතු වෙන්නේ මේ කාරණා 4 යි

හිසකෙස් වලට හානි වෙන්න කලින් ඔබ සෝදිසියෙන් ඉන්න ඕනේ සාධක ටිකකුත් මේ ලැයිස්තුවේ තියනවා
Things that men scared about
   3,975
   147

කවදාවත් නොකිවුවට පිරිමි මේ දේවල් වලට බයයි

පිරිමි බය වෙන දේවල් ඇත්තෙම නැද්ද? එහෙනම් ඔන්න පිරිමි කිසිම දෙකට බය වෙන්නේ නැහැ කියලා හිතන අයට තමයි අද අපි මේ පිරිමි බය දේවල් ගැන කියන්නේ කියවලාම බලන්නකෝ ඒ මොනවද කියලා

Latest Articles

Most Viwed