කෙසෙල් වලින් කේක් එකක් හදා ගමු (Banana Cake)

January 23, 2017
7,702
How to Bake Banana Cake Recipe
කෙසෙල් ගෙඩි 4/5ක්(300g)
තිරිගු පිටි(පාන් පිටී (150g)
බේකින් පවුඩර් තේ හැදී 1ක්
බෙකින් සෝඩා තේ හැදි බාගයක්
ලුණූ පදමට
සීනී (100g)
වැනිලා තේ හැදී 1ක්
වියලි මිදි හෝ රට ඉදි තේ හැදි 2ක්
තෙල් කෝප්ප 2/3

මුලින්ම කෙසෙල් සුද්ද කරලා හොදින් පොඩි කර ගන්න. ඉන්පසුව සීනී, තෙල්, වැනිලා එකට මිශ්‍ර කරගන්න. මෙම මිශ්‍රණය දැන් හැන්දක් ආධාරයෙන් කෙසෙල් හා හොදින් කවලම් කර ගන්න. ඉන්පසුව බේකින් පවුඩර්, ලුණූ, පිටි, සෝඩා හොදින් කවලම් කරගන්න.

දැන් සාදාගත් මිශ්‍රණ දෙකම එකිනෙක කවලම් කරගන්න. එයට වියලි පලතුරු ටිකත් එකතු කරගෙන එම මිශ්‍රණය කේක් තැටියකට දාගන්න.

දැන් ඉතින් Oven එකට දමන්න. ඔබ මතක තියා ගන්න හැම වෙලාවෙම Oven එක මුලින් නියමිත ප්‍රමාණයට රත් කර ගන්න. එවිට නිතරම හරිම විදියට පිස ගැනීම සිදු කල හැකියි. Oven එක 180 degrees F(350 degrees C) උෂ්ණත්වයේ විනාඩි 45-50ත් අතර පිසගන්න.

බලමුද හොදින් පිසිලද කියලා. ගන්න ඉරටුවක් cake එක මතට ඇනලා බලන්න. ඉරටුව ඇලෙන්නේ නැතුව එනව නම් Oven එකෙන් ඉවත් කරගෙන ලස්ස්නට කපා ගන්න. දැන් ඉතිං පොඩ්ඩන්ට කන්න පුලුවන්. ඔයාලත් කාලම අපිටත් කියන්නකො රසයිද කියලා

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 12 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:53:24 AM
Script:/article/12/how-to-bake-banana-cake-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:53:24 AM
Script:/article/12/how-to-bake-banana-cake-recipe.html