රතු සපත්තු දාන්න පුලුවන් ඇඳුම්

January 14, 2019
15,846
Outfits go with red shoes
රතු කියන්නේ කාන්තාවන් බොහොමයක් ඇළුම් කරන පාටක්. විලාසිතා ලොව රතු සපත්තු කියන්නේ ඉතින් කාන්තාවෝ උමතු කරවන කාරණයක්. හැබයි ඇතැම් කාන්තාවන් ආස උනත් ටිකක් බයයි රතු සපත්තු දෙකක් ගන්න. මොකද එය ඇතැම් වර්ණ වල ඇඳු වලට පමණක් සීමා වේ යෑයි සිතන නිසා. ඒත් ඔයා රතු සපත්තු දෙකක හිමිකාරිණියක් නම් ඔයාට ස්ටයිලිෂ් විදිහට අඳින්න පුළුවන් ආකාර මොනාද කියලා අද හැඩකාරි ඔයාට කියන්නයි යන්නේ.

කළු ඇඳුමකට

ඕනම කළු ඇඳුමක් එක්ක රතු සපත්තු දාන්න පුළුවන්. ගවුමට, ජීන්ස් වලට, කළු ටොප් වලට ඕනම කළු ඇඳුමකට රතු සපත්තු දැම්මම ඔබට අමුතුම අලංකාරයක් එකතු කරනවා.











ඉරි සහ කොටු ඇඳුම්

සුදු එක්ක කළු, තද නිල්, ක්‍රීම් වගේ වර්ණ වලින් ඉරි හෝ කොටු ඇති ඇඳුම් වලට රතු සපත්තු හොඳින් ගැලපෙනවා.



















කළු සුදු ඇඳුම්













සුදු හෝ අළු පාට

ඕනෑම සුදු හෝ අළු වර්ණයේ ඇඳුමක් එක්ක රතු සපත්තු යනවා.



















තද නිල්, කොල ඇඳුම් එක්ක

මේ තද වර්ණ එක්ක රතු සපත්තු හරිම ලස්සනයි.











ඩෙනිම්

ඩෙනිම් ජීන්ස්, ස්කර්ට්, ගවුම් ඕනෑම විලාසිතාවක් එක්ක රතු සපත්තු අඳින්න පුළුවන්.















රතු ටොප් එකක් එක්ක

බොහෝ විට කළු, ක්‍රීම් වගේ ජීන්ස් එක්ක රතු ටොප් එකක් ඇන්ඳොත් රතු සපත්තු දෙකක් දාන්න.














රතු අත් බෑගයක් සමග

රතු අත් බෑගයක් සමග ඕනෑම විටක රතු සපත්තු පළඳින්න පුලුවන්.







Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Shirt dress inspirations to stand out like a diamond
   13,054
   2,738

දියමන්තියක් වගේ කැපිලා පෙනෙන්න සැහැල්ලු ෂර්ට් ඩ්‍රෙස් විලාසිතාවන්

ෂර්ට් ඩ්‍රෙස් කියන ඇඳුම අනිත් මොන ඇඳුමක් එක්ක ගත්තත් පුංචි වැදගත් කමක් ඔයාට එකතු කරනවා. අද හැඩකාරී අපි ඔයාට මහගන්න, මස්සවගන්න සැහැල්ලු ෂර්ට් ඩ්‍රෙස් පැට්න් වලට අදහස් ටිකක් දෙන්න යන්නේ
Difference between love and truth - Story
   4,094
   416

ප්‍රේමයේ බැඳීම සහ සත්‍යය අතර වෙනස - Story

ඔවුන් අතර තියන දැඩි ප්‍රේමය නිසා ඔවුන්ට ඒ තීරණය අරන් වෙන් වෙන්න කිසිම අවශ්‍යතාවයක් තිබ්බේ නෑ..
Home remedies to get rid of Calluses
   1,217
   172

පාදයේ කැලසස් නොහොත් ඝන ගැටිති නිවසේදීම ඉවත් කරන්නේ කොහොමද?

කැලසස් කියන්නේ ඇතිල්ලීම හෝ ඝර්ෂණය නිසා පාදයේ ඇතිවන ගැටිති වලටයි. මෙය වේදනාකාරී මෙන්ම කකුලට අපහසුවක් සහ අවලස්සනක් ගෙනදෙනවා. ඉතින් කැලසස් ඔබේ පාදයේ හෝ අතේ ඇති නම් නිවසේදීම මේ පිලියම් කර දුරදිග නොයා එය ඉවත් කරගන්න පුලුවන්
How to remove hair dye on your skin
   629
   162

ඔළුවට දාන හෙයාර් ඩයි එක සමේ ගැවුනොත් ඉවත් කරන්නේ මෙහෙමයි

ඔයා නිවසේදී කෙස් කලඹ වර්ණ ගැන්වූවත්, සැලෝන් එකට ගියත් ඒ හෙයාර් ඩයි එක අනිවාර්යයෙන්ම ඔයාගේ නළල, කන්, බෙල්ල හෝ වෙනත් තැනක ගෑවෙනවා. නලලේ, අතේ, කන්වල පැල්ලම් සිටින මේ ගැටලුවට විසඳුම් අද අපි ගෙනාවා
Don’t do these mistakes that slow hair growth
   12,543
   137

ඔයාගේ හිසකෙස් වර්ධන වේගය අඩු කරන මේ වැරදි කරන්න එපා

කොණ්ඩය ඉබේටම වැඩීමට ලොකු කාලයක් ගත වෙනවා. නමුත් දිගු සහ නිරෝගිමත් කෙස් කලඹක සිහිනය සැබෑ කර ගැනීමට මෙම බලපෑම්කාරී දේ පිළිබඳව ඔයා දැනුවත් විය යුතුයි

Latest Articles

Most Viwed