කුරක්කන් හැලප

May 9, 2019
10,788
Kurakkana Halapa Recipe
ගෙදරදීම කුරක්කන් හැලප හදා ගන්න ඒ තරම් අමාරු නැහැ. අද හැඩකාරී අපි ඔයාට රස ගුණ දෙකම ඇති කුරක්කන් හැලප ගෙදරදීම හදා ගන්න විදිය කියලා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය :

කුරක්කන් පිටි 250g 
හාල් පිටි 250g 
පැණි 250g 
ගා ගත් පොල් ගෙඩි 1
කුඩු කර ගත් කරදමුංගු කරල් 3
ලුණු පදමට

සාදන ක්‍රමය :

01. කුරක්කන් පිටි සහ සහල් පිටි හොදින් කලවම් කර පසෙකින් තබන්න.
02. පළමුව පැණි උණු වෙන්නට තබන්න.
03. පැණි උණු වන විට එයට පොල්, කරදමුංගු කුඩු හා ලුණු දමා පැණි පොල් මිශ්‍රණය සදා ගන්න. ලිපෙන් ඉවතට ගන්න.
04. පැණි පොල් ටිකට පිටි ටික එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
05. සෝදා පිරිසිදු කර පිසදා ගත් කෑන්ද කොළ මත මිශ්‍රණයෙන් ටිකක් දමා කොළය දෙකට නවා තුනී කරන්න.
06. අවසානයට වාෂ්පයෙන් තම්බා ගන්න. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1322 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:13:36 AM
Script:/article/1322/kurakkana-halapa-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:13:37 AM
Script:/article/1322/kurakkana-halapa-recipe.html