කුරක්කන් හැලප

May 9, 2019
1,361
Kurakkana Halapa Recipe
ගෙදරදීම කුරක්කන් හැලප හදා ගන්න ඒ තරම් අමාරු නැහැ. අද හැඩකාරී අපි ඔයාට රස ගුණ දෙකම ඇති කුරක්කන් හැලප ගෙදරදීම හදා ගන්න විදිය කියලා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය :

කුරක්කන් පිටි 250g 
හාල් පිටි 250g 
පැණි 250g 
ගා ගත් පොල් ගෙඩි 1
කුඩු කර ගත් කරදමුංගු කරල් 3
ලුණු පදමට

සාදන ක්‍රමය :

01. කුරක්කන් පිටි සහ සහල් පිටි හොදින් කලවම් කර පසෙකින් තබන්න.
02. පළමුව පැණි උණු වෙන්නට තබන්න.
03. පැණි උණු වන විට එයට පොල්, කරදමුංගු කුඩු හා ලුණු දමා පැණි පොල් මිශ්‍රණය සදා ගන්න. ලිපෙන් ඉවතට ගන්න.
04. පැණි පොල් ටිකට පිටි ටික එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
05. සෝදා පිරිසිදු කර පිසදා ගත් කෑන්ද කොළ මත මිශ්‍රණයෙන් ටිකක් දමා කොළය දෙකට නවා තුනී කරන්න.
06. අවසානයට වාෂ්පයෙන් තම්බා ගන්න. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to get the photo look
   95
   78

ආකර්ෂණීය ෆොටෝ ලුක් එක ගන්නෙ මෙන්න මෙහෙමයි

මේ ටිප්ස් ටික කියෙව්වොත් ඔබ ෆොටෝ එකකට පෝස් කරන්න කලින් සූදානම් වෙන්න ඕනේ කොහොමද කියලා අවබෝධයක් ගන්න පුළුවන් වෙයි
Solutions for hanging tummy
   5,545
   50

යටි බඩ මහත් වෙන කරදරෙන් ඈත් වෙන්න මෙන්න හොඳම විසඳුම්

බඩ වැඩි වෙන්නේ නම් අපි ගන්න ආහාර වලින් ශරීරය තුළ අධිකව මේදය තැන්පත් වීම නිසයි. කොහොමද මෙහෙම වෙන්නේ.. මේ තමයි විසඳුම්
Symptoms to say you are pregnant
   17,650
   41

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Use shampoo and conditioner right to own a beautiful hair
   1,469
   41

ෂැම්පූ කන්ඩිෂනර් නිවැරදිව පාවිච්චි කරොත් කොන්ඩය පරිස්සම් කරගන්න පුලුවන්

ඔබේ හිසකෙස් වලටත් දිලිසෙන සහ සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබා ගැනීමට ඔබට අවශ්‍ය නම්, ෂැම්පූ කන්ඩිෂනර් යෙදීමේදී පිලිපැදිය යුතු මේ උපදෙස් ටික කියවලා බලන්න
Milk Toffee Recipe
   11,682
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු

Latest Articles

Most Viwed

 |

x