කුකුල් මස් රොටි

June 4, 2019
5,759
Chicken Roti Recipe
රොටී කිව්වම ඉතින් පිටියි පොලුයි දාලා හැමදාම හදන රොටියට වඩා වෙනස්, රසයිනුත් වැඩි පෝෂණ ගුණයත් එකතු කරලා එක එක රසට රොටි හදමු

අවශ්‍ය ද්‍රව්‍ය :

පාන් පිටි 300g
පොල් කෝප්ප 01
අඹරා ගත් කුකුල් මස් 100g (හෝ සිහින්ව කපාගත්)
කපා ගත් ලොකු ළුණු ගෙඩි 01 
තම්බා පොතු ඉවත් කළ කපා ගත් අර්තාපල් අල 04
කරපිංචා 
ලුණු පදමට

සාදන ක්‍රමය :

01. භාජනයක් ගෙන තෙල් ටිකක් දමා රත් වෙන්නට හැර එයට කරපිංචා , අල, ළුණු, අඹරා ගත් කුකුල් මස් දමා හොඳිට තෙම්පරාදු කර ගෙන පසෙකින් තබන්න.

02. පාන් පිටි වලට පොල් හා ලුණු කලවම් කර ගෙන පෙර මිශ්‍රණයට එකතු කර හොඳිට මිශ්‍ර කර ගෙන වතුර ටික ටික දමමින් රොටි පදමට අනා ගන්න.

03. බෝල සදා තුනී කර තැටියේ දෙපැත්ත දමමින් රොටිය පුච්චා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1343 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:31:59 AM
Script:/article/1343/chicken-roti-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:31:59 AM
Script:/article/1343/chicken-roti-recipe.html