කුකුල් මස් රොටි

June 4, 2019
1,764
Chicken Roti Recipe
රොටී කිව්වම ඉතින් පිටියි පොලුයි දාලා හැමදාම හදන රොටියට වඩා වෙනස්, රසයිනුත් වැඩි පෝෂණ ගුණයත් එකතු කරලා එක එක රසට රොටි හදමු

අවශ්‍ය ද්‍රව්‍ය :

පාන් පිටි 300g
පොල් කෝප්ප 01
අඹරා ගත් කුකුල් මස් 100g (හෝ සිහින්ව කපාගත්)
කපා ගත් ලොකු ළුණු ගෙඩි 01 
තම්බා පොතු ඉවත් කළ කපා ගත් අර්තාපල් අල 04
කරපිංචා 
ලුණු පදමට

සාදන ක්‍රමය :

01. භාජනයක් ගෙන තෙල් ටිකක් දමා රත් වෙන්නට හැර එයට කරපිංචා , අල, ළුණු, අඹරා ගත් කුකුල් මස් දමා හොඳිට තෙම්පරාදු කර ගෙන පසෙකින් තබන්න.

02. පාන් පිටි වලට පොල් හා ලුණු කලවම් කර ගෙන පෙර මිශ්‍රණයට එකතු කර හොඳිට මිශ්‍ර කර ගෙන වතුර ටික ටික දමමින් රොටි පදමට අනා ගන්න.

03. බෝල සදා තුනී කර තැටියේ දෙපැත්ත දමමින් රොටිය පුච්චා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Sausage Mexican Rice Recipe
   1,406
   476

සොසේජ් මෙක්සිකන් රයිස්

මෙක්සිකන් කෑම කියන්නේ ඉතින් කටට රසට සැරට හදන කෑම වට්ටෝරුනේ. මේ ලේසියෙන් හදාගන්න පුලුවන් බත් එකට අයෙ ඉතින් ව්‍යාංජන හදන්න ඕනේ නෑ
Ayurvedic treatments  for a glowing skin
   1,504
   186

සම පැහැපත් කරන, නිරෝගී කරන ආයුර්වේද ඖෂධ වලින් ඔබේ සුන්දරත්වය රැකගන්න කැමතිද?

ඔබේ සුන්දරත්වයේ පැවැත්ම රඳා පවතින්නේ ඔබ වෙනුවෙන් සිදු කරන සත්කාර වල ස්වභාවය අනුව තමයි
Do not do these 5 mistakes of using perfume
   574
   165

පර්ෆියුම් පාවිච්චි කරනකොට මේ වැරදි 5 කරන්න එපා

අපේ අතින් වෙන මේ වැරදි හදා ගතතොත් ඒ සුවඳ එලෙසින්ම ඔයාට පවත්වගන්න පුළුවන් වෙයි
Did you know that coffee powder is a beauty treatment?
   2,060
   126

කෝපි කුඩු වලින් සුන්දර රුවක් අත් කර දෙන බව ඔබ දැන ගෙන සිටියද?

සමේ ඇති වන රැළි සඳහාද ඇස් වටා ඇති කළු පැහැය අවම කිරීම සඳහා විසඳුමක් ලෙස කෝපි කුඩු භාවිතා කරන්න පුළුවන් කියලා ඔයා දැනන් හිටියාද?
Lemon and Chia seed Juice
   2,774
   102

බර අඩු කරන ලෙමන් සහ කසකසා ජූස්

මේ ජූස් එක නිතර පානය කිරීමෙන් ඇඟ අඩුකරගන්න වගේම ලෙඩ වලින් ඈත් වෙලා ඉන්නත් උදවු වෙනවා. හරි ප්‍රථිඵල ගන්න උදේ ආහාර ගන්න කලින් ජූස් එක බොන්න

Latest Articles

Most Viwed


x