කොස් බයිට්

October 6, 2019
3,616
Jackfuite Bite
ඔන්න අද ඉතා පහසුවෙන් සකස් කර ගන්න පුලුවන් කොස් කට ගැස්මක් එහෙම නැත්නම් අපේ හැඩකාරියෝ දන්නා විදිහට කොස් බයිට් එකක් හදා ගන්නා අන්දම බලමු..

අවශ්‍ය දේ :
හොඳින් පැසුන කොස් මදුලු කීපයක්
ලුණු
 කෝන්ෆලවර් පිටි
ගම්මිරිස් කුඩු
බිත්තරයක්
පොල්තෙල්

සාදාගන්නේ මේ විදිහටයි :

01. මුලින්ම කොස් මදුලු ටික ඉරා ගන්න.

02. දැන් බිත්තරය ගසා ගෙන එයට ලුණු සහ ගම්මිරිස් එකතු කරන්න.

03. කෝන්ෆලවර් ටික කැටි නොගැසෙන සේ මේ මිශ්‍රණයට එකතු කරන්න.

04. ඉරා ගත් කොස් මදුලු මේ මිශ්‍රණයේ බහා ගැඹුරු තෙලෙන් බදින්න.

05. අවශ්‍ය නම් බැදගත් කොස් මදුලුවලට කෑලි මිරිස් එකතු කරන්නත් පුලුවනි. මේවා සුලං නොවදින සේ අසුරා ගෙන රස විදින්න ඔන්න අවසරයි..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1411 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:07:27 AM
Script:/article/1411/jackfuite-bite.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:07:28 AM
Script:/article/1411/jackfuite-bite.html