කොස් බයිට්

October 6, 2019
745
Jackfuite Bite
ඔන්න අද ඉතා පහසුවෙන් සකස් කර ගන්න පුලුවන් කොස් කට ගැස්මක් එහෙම නැත්නම් අපේ හැඩකාරියෝ දන්නා විදිහට කොස් බයිට් එකක් හදා ගන්නා අන්දම බලමු..

අවශ්‍ය දේ :
හොඳින් පැසුන කොස් මදුලු කීපයක්
ලුණු
 කෝන්ෆලවර් පිටි
ගම්මිරිස් කුඩු
බිත්තරයක්
පොල්තෙල්

සාදාගන්නේ මේ විදිහටයි :

01. මුලින්ම කොස් මදුලු ටික ඉරා ගන්න.

02. දැන් බිත්තරය ගසා ගෙන එයට ලුණු සහ ගම්මිරිස් එකතු කරන්න.

03. කෝන්ෆලවර් ටික කැටි නොගැසෙන සේ මේ මිශ්‍රණයට එකතු කරන්න.

04. ඉරා ගත් කොස් මදුලු මේ මිශ්‍රණයේ බහා ගැඹුරු තෙලෙන් බදින්න.

05. අවශ්‍ය නම් බැදගත් කොස් මදුලුවලට කෑලි මිරිස් එකතු කරන්නත් පුලුවනි. මේවා සුලං නොවදින සේ අසුරා ගෙන රස විදින්න ඔන්න අවසරයි..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Healthy life in bed
   6,293
   4,977

නිදි යහනේ සෞඛ්‍ය

ලිංගිත ජීවිතයේ සෞඛ්‍ය පවත්වා ගැනීමට නම් ගත යුතු ආහාර මොනවාදැයි දැනගන්නත් කැමැති ඇති නේද...?
6 tips to get a good night sleep
   2,987
   1,460

වඩා හොඳ නින්දක් සඳහා ඔබට කළ හැකි පුංචි දේවල් හයක්

මේ දේවල් කලාම ඔබට හොඳ රාත්‍රී නින්දක් ළඟා කරගන්න පුළුවන් වෙයි...
How to keep your feet beautiful
   36,102
   233

මුහුණේ වගේම දෙපා වල ලස්සන රැක ගන්නේ මෙහෙමයි

ගොඩාක් වෙලාවට අපේ දෙඅත් සහ දෙපා නිතරම හිරු එලියට නිරාවරණය වෙනවා. මුහුණට වඩා ඉක්මනට කුණු දුවිලි එක්ක ගැටෙනවා. එනිසා අනිවාර්යෙන් විශේෂ සත්කාරයක් දෙපා වෙනුවෙන් ලබා දෙන්නම ඕන
Reasons to falling hair too much
   2,705
   197

වැඩිපුර හිසකෙස් වැටීමට හේතු වෙන්නේ මේ කාරණා 4 යි

හිසකෙස් වලට හානි වෙන්න කලින් ඔබ සෝදිසියෙන් ඉන්න ඕනේ සාධක ටිකකුත් මේ ලැයිස්තුවේ තියනවා
Things that men scared about
   4,005
   174

කවදාවත් නොකිවුවට පිරිමි මේ දේවල් වලට බයයි

පිරිමි බය වෙන දේවල් ඇත්තෙම නැද්ද? එහෙනම් ඔන්න පිරිමි කිසිම දෙකට බය වෙන්නේ නැහැ කියලා හිතන අයට තමයි අද අපි මේ පිරිමි බය දේවල් ගැන කියන්නේ කියවලාම බලන්නකෝ ඒ මොනවද කියලා

Latest Articles

Most Viwed