‍රෙන්ච් ෆ්‍රයිස්

December 19, 2019
754
French Fries
ගෙදර තියෙන පොඩි පාටි වලට නැතුවම බැරි කෑමක් වගේම කම්මැලි වෙලාවක කන්න හදාගන්න හොඳම කෑමක් තමා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්. 

අවශ්‍ය ද්‍රව්‍ය :

අර්තාපල් ගෙඩි 10 
අවශ්‍ය පරිදි ලුණු
එළවළු තෙල්

සාදන ක්‍රමය :

01. පළමුව අර්තාපල් පොතු හැර සෝදා ගන්න.

02. පසුව දිග හීනි තීරු වලට කපා ගන්න.

03. නැවත අයිස් වතුරෙන් සෝදාගෙන පිරිසිදු රෙද්දකින් වතුර හොඳින් පිසදමන්න.

04. පෑන් එකකට තෙල් දමා රත් කර අල තීරු බාගෙට තැම්බෙන තෙක් බැදගෙන තෙලෙන් ඉවත් කරන්න. නිවෙන්න තියල ෆ්‍රීසර් එකේ තියාගන්න.

05. අවශ්‍ය වෙලාවට එළියට ගෙන රත් වූ තෙලේ රන්වන් පාට වෙනකම් බැදගන්න.
 
06. බාගෙට බැද ෆ්‍රීසර් කරගත්ත අල තීරු සතියක් විතර උනත් කල් තියාගන්න පුළුවන්. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Do you know about the disease in womb?
   14,801
   1,329

කාන්තා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ ගැන ඔබ දන්නවාද?

බොහෝ දකුණු ආසියාතික රටවල වගේම ලංකාවෙත් මේ ප්‍රජනන පද්ධතියේ රෝග සම්බන්ධව මිත්‍යා විශ්වාස ගොඩක් තිබෙන නිසා බොහෝ ලෙඩ රෝග මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ගැනීමෙන් වැළකිලා යනවා
How to be a good mother to your daughter
   210
   137

ඔයාගේ දියණියට හොඳ මවක් වෙන්නේ කොහොමද?

ඔයාගේ දියණියට ඵලදායී සහ ආදරණීය මවක් වීමට ඔයාට උපකාරී වන අදහස් කිහිපයක් මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙනවා
Symptoms to say you are pregnant
   23,700
   94

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Indoor plants that cleans air inside your house
   35,149
   80

ගෙදර ලිපෙන් පවා පිට වන විෂ වායු නසන, නිවෙස තුළ තබන පැල (Indoor Plants)

මෙන්න මේ ශාක මගින් වැඩි ඔක්සිජන් වායුවක් පිට කරනවා වගේම නඩත්තු කරන්නත් ඔබට එච්චර වද වෙන්න ඕනේ නෑ
Don't ever think of marring these 5 men
   32,934
   64

මේ පිරිමි පස් දෙනාගෙන් එක්කෙනෙක් එක්ක විවාහ වෙන්න තියා හිතන්නවත් එපා

හැබැයි ඒක එහෙම වෙන්න නම් අනිවාර්යෙන් සැමියාගෙන් සහයෝගය ලබෙන්නම ඕන. ඒත් ඔයාට හමු වෙලා ඉන්නේ මේ වගේ පෙම්වතෙක් නම් කවදාවත් පවුලේ වත් ඔයාගේ වත් සතුට ආරක්ෂා වෙයි කියලා

Latest Articles

Most Viwed

 |

x