චිකන් කංකුං

April 27, 2020
3,256
Chicken Kan Kung
චිකන් හදද්දී කංකුං ටිකකුත් එකතු කරගෙන පිළියෙල කරගන්න පුළුවන් රසවත් ස්ටර් ෆ්‍රයි එකක් හදන හැටි බලමු.

අවශ්‍ය දේ :

චිකන් ග්‍රෑම් 500 ක්
කංකුං මිටි 1
ගම්මිරිස් කුඩු මේස හැඳි 1
විනාකිරි මේස හැඳි 1
තක්කාලි සෝස් මේස හැඳි 2
ඔයිස්ටර් සෝස් මේස හැඳි 2
මාලු මිරිස් කරල් 6ක් හෝ අමුමිරිස් කරල් දෙකට පලා 10 ක් ගන්න
ලොකු ළූණු ගෙඩි 3
කෝන්ෆලවර් මේස හැඳි 2
උණු ස්ටොක් වතුර කෝප්ප 1 1/2 ක්

සාදන ක්‍රමය :

01. චිකන් තම්බා තෙලෙන් මදක් බැදගන්න. එය පසෙකින් තබන්න.

02. තෙල් ලිප තබා එයට ළූණු, කංකුං, මිරිස් හෝ මාලුමිරිස්, ගම්මිරිස්, ඔයිස්ටර් සෝස් දමා මදක් තබන්න.

03. උණු ස්ටොක් වතුර කෝප්පයට කෝන්ෆලවර් දියකර ගන්න. එය කංකුං මිශ්‍රණයට එක් කරන්න.

04. උකු වෙන සේ තනා එය මෙම මිශ්‍රණය දීසියකට දමා බැදගත් චිකන් ඒ මත දමා තක්කාලි සෝස් ඉස මේසයට යවන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-30 00:00:00' and A.id <> 1569 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Friday, October 31, 2025 at 11:47:12 AM
Script:/article/1569/chicken-kan-kung.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Friday, October 31, 2025 at 11:47:13 AM
Script:/article/1569/chicken-kan-kung.html