ගෙදරදීම රසවත් බිත්තර රොටි හදාගමු

January 25, 2017
97,951
Egg Roti Recipe
පාන් පිටි කෝප්ප 2
ලුණු තේ හැදි 1ක්
තෙල් මේස හැදි 4ක්
වතුර කෝප්ප 1
ගම්මිරිස් මේස හැදි 1ක්
බිත්තර 7ක්

මුලින්ම බදුනකට පාන් පිටි දමා එයට ලුණු තේ හැදි 1 හා තෙල් මේස හැදි 1ක් දමා කවලම් කරගන්න. ම්ශ්‍රණය හොදින් කවලම් වු පසු ටිකෙන් ටික වතුර එකතු කරගන්න. පසුව නැවත තෙල් මේස හැන්දක් එකතු කරගන්න. නැවත කවලම් කර පිටි මෝලිය බෝල 7කට ගුලි කරගන්න. එය තැටියක අසුරා ඒ සියල්ලම ඉතිරි වු තෙල් වල තවරා ගන්න.

දැන් එය ආවරනය කර පැය 2 පමන තැබූ පසු එක බැගින් ගෙන ඉතාමත් සිහින් වන ලෙස තුනී කරගන්න. අනතුරු එය රත් වු රොටී තැටියක තබා ඒ සමගම බිතරයක් එකතු කරගන්න. බිත්තරය මතට ලුණු ගම්මිරිස් ස්වල්පයක් දමා කුඩා හැන්දකින් බිත්තරය රොටිය මතදී කවලම් කරගන්න. (රොටිය නොකැඩෙන පරිදි) මේ අතර ඔබ කැමති නම් සිහින්ව කපාගත් කැරට්, ලීක්ස්, අමු මිරිස් ස්වල්පයක් එකතුකර ගැනීමෙන් තවත් රසකර ගත හැක. මීලගට බිතරය වැසෙන පරිදි රොටියේ කොන් හතරින් ඇතුල් පැත්තට නවාගන්න. ටික වෙලාවකින් රොටිය අනිත් අත හරවා පිසුනු පසු තැටියෙන් බාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-31 00:00:00' and A.id <> 16 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 10:36:27 PM
Script:/article/16/egg-roti-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 10:36:28 PM
Script:/article/16/egg-roti-recipe.html