ගෙදරදීම රසවත් බිත්තර රොටි හදාගමු

January 25, 2017
77,757
Egg Roti Recipe
 
පාන් පිටි කෝප්ප 2
ලුණු තේ හැදි 1ක්
තෙල් මේස හැදි 4ක්
වතුර කෝප්ප 1
ගම්මිරිස් මේස හැදි 1ක්
බිත්තර 7ක්

මුලින්ම බදුනකට පාන් පිටි දමා එයට ලුණු තේ හැදි 1 හා තෙල් මේස හැදි 1ක් දමා කවලම් කරගන්න. ම්ශ්‍රණය හොදින් කවලම් වු පසු ටිකෙන් ටික වතුර එකතු කරගන්න. පසුව නැවත තෙල් මේස හැන්දක් එකතු කරගන්න. නැවත කවලම් කර පිටි මෝලිය බෝල 7කට ගුලි කරගන්න. එය තැටියක අසුරා ඒ සියල්ලම ඉතිරි වු තෙල් වල තවරා ගන්න.

දැන් එය ආවරනය කර පැය 2 පමන තැබූ පසු එක බැගින් ගෙන ඉතාමත් සිහින් වන ලෙස තුනී කරගන්න. අනතුරු එය රත් වු රොටී තැටියක තබා ඒ සමගම බිතරයක් එකතු කරගන්න. බිත්තරය මතට ලුණු ගම්මිරිස් ස්වල්පයක් දමා කුඩා හැන්දකින් බිත්තරය රොටිය මතදී කවලම් කරගන්න. (රොටිය නොකැඩෙන පරිදි) මේ අතර ඔබ කැමති නම් සිහින්ව කපාගත් කැරට්, ලීක්ස්, අමු මිරිස් ස්වල්පයක් එකතුකර ගැනීමෙන් තවත් රසකර ගත හැක. මීලගට බිතරය වැසෙන පරිදි රොටියේ කොන් හතරින් ඇතුල් පැත්තට නවාගන්න. ටික වෙලාවකින් රොටිය අනිත් අත හරවා පිසුනු පසු තැටියෙන් බාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

5 tips to be beautiful like a bollywood actress
   7,008
   2,799

බොලිවුඩ් නිළියන් ලස්සන වෙන්න භාවිත කරන tips 05 ක්

මේ ක්‍රම ටික නම් ලස්සනට ඉන්න ගොඩක්ම පාවිච්චි කරන්නේ බොලිවුඩ් නිළියන්. ඔවුන්ගේ විශේෂත්වය වෙන්නේ ඔවුන් බෝහෝ විට රූපලාවණ්‍ය සත්කාරවලට යොදා ගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය
How to keep the perfume fragrance all day long
   4,477
   1,125

මේ විදිහට සුවඳ විලවුන් ගැල්වූවොත් දවස පුරාම ඔයා ළඟ සුවඳ රැඳේවී

පර්ෆියුම් එකක සුවඳවත් බව දවස පුරාම රැක ගන්න කොහොමද පර්ෆියුම් එක හරි විදිහට භාවිත කරන්නේ කියලා ඔයාට අද හැඩකාරී අපි කියලා දෙනවා
Bread Pudding Recipe
   666
   591

පාන් පුඩිම - Recipe

ඉංග්‍රීසි භාෂාවෙන් බ්‍රෙඞ් පුඩිම වශයෙන්ද, සිංහල භාෂාවෙන් පාන් පුඩිම වශයෙන්ද හදුන්වන මෙම අතුරුපස හදන්නේ මෙහෙමයි
Tomato Biryani Recipe
   2,229
   535

මස් මළු නැතුව තක්කාලි වලින් බිරියානි එකක් හදමුද?

මස් මාලු කන්නෙ නැති කෙනෙක්ට රසවිඳින්න රසම රස බිරියානි වට්ටෝරුවක්
This Japanese Method Will Help You Quickly Get Rid of Belly Fat
   53,557
   377

දවසකට විනාඩි දෙකක් වැය කරලා ජපන් ක්‍රමේට බඩ අඩුකර ගම්මුද?

කාන්තාවකට ලස්සන උදරයක් හිමිවෙනවා කියන්නේ ඇයට හැකියාව ලැබෙනවා බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගන්න. එත් ඉතින් අපේ කාන්තාවන්

Latest Articles

Most Viwed