කඩෙන් ගේන්නේ නැතුව අවුරුද්දට අලුවා ගෙදර හදමු

March 29, 2017
38,886
Aluwa - Sri Lankan Recipe
බැදගත්තු හාල් පිටි 500g
සීනි 500g
එනසාල් ඇට 4ක්
වැනිලා තේ හැදි 1ක්
වතුර කෝප්ප 1 1/2ක්
ලුණු ස්වල්පයක්

මුලින්ම භාජනයකට සීනී දාල මිශ්‍රකරන අතර වතුර, ලුණු, වැනිලා එකට දාගෙන හොදින් හැදි ගාන ගමන් දියරයක් විදියට සීනී හදාගන්න. හැන්දෙන් එම මිශ්‍රණය පොඩ්ඩක් අරන් අගිලි දෙකෙන් අල්ලල බලන්න අතේ ඇලෙන ගානට තියෙනවද කියලා. එහෙම නම් පදම හරි. හැබැයි අත පුච්ච ගන්න නම් එපා.

සීනි හොදින් දිය වුණාට පස්සේ ලිපෙන් ඉවත් කරගෙන එය මදක් නිවෙන්නට තියන්න. පසුව බැදගත් හාල්පිටි ක්‍රමක් ක්‍රමයෙන් එකතුකරගෙන හොදින් කවලම් කරන්න. පිටි එකතු කරද්දි එකවරම එකතු කරන්නෙ නැහැ.

පදමට ආ පසුව, කපන ලෑල්ලකට හාල් පිටි ටිකක් ඉසගෙන හදාගත්ත අලුවා මිශ්‍රණය එහි තුනී කරගෙන විනාඩි 10කින් පමන පසුව ලස්සනට අලුවා හැඩේට කපාගන්න.

මේක හරියට හදාගත්තා කියන්නෙ කජු අලුව හදන්නත් ලෙසියි. කරන්න තියෙන්නේ සීනී උණු කරගෙන ලිපෙන් බාගත්තහම එකට කජු ටිකක් පොඩියට කපලා දාගන්න.
එහෙමත් නැත්නම් ලස්සනට කෑලි කැපුවට පස්සේ කජු මදේ ගානේ හැම කෑල්ලක් උඩින්ම තියන්න ඇතුලට ටිකක් තද කරලා. ගැලවෙන්නේ නැති වෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 162 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:10:08 AM
Script:/article/162/aluwa-sri-lankan-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:10:09 AM
Script:/article/162/aluwa-sri-lankan-recipe.html