විනාඩි 2න් රසම රස අයිස් කෝපි එකක් හදා ගමු

January 26, 2017
7,728
instant iced coffee recipe
කෝපි කුඩු මේස හැදි 1ක්
කිරි කොප්ප 1ක්
සීනී මේස හැදි 2ක්
අයිස් කැට 5/6ක්

Blender cup එකක් ගෙන, කිරි, කෝපි, සීනී සහ අයිස් කැට එකවර එකතු කරගන්න. පසුව හොදින් blender කරන්න. ඉන්පසු අලංකාර වීදුරුවකට මිශ්‍රණය දමාගන්න. මිශ්‍රණය මතට කෝපි කුඩු ටිකක් ඉසින්න. ඔබ කැමති නම් අයිස් ක්‍රිම් එකතු කරගන්න පුලුවන්. ඔබේ රස අනුව කෝපි සහ සීනී ප්‍රමාණය අඩු වැඩි කර ගත හැක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Remedies to reduce the darkness in knees
   1,556
   1,295

දණහිස් වල අඳුරු පැහැය නැති කරන්න පුළුවන් හොඳම සත්කාර

දණහිස් වල ඇති වන අඳුරු පැහැය නිසා ඔයාටත් කැමති විදිහක ඇඳුමක් පැලඳුමක් අඳින්න බැරිද? එහෙමත් නැත්තන් ඒ
Best and easy remedies for cough
   3,849
   760

ලේසියෙන් සුව නොවෙන කැස්සට ඉක්මන් සුවය දෙන හොඳම ඖෂධ

කැස්සක් හැදුනු ගමන් ඔයාට මෙන්න මේ ප්‍රතිකාර කර ගන්න පුළුවන් නම් කැස්ස නිසා තැනක් නොතැනක් නැතුව අපහසුතාවයට පත් නොවී රෝගී තත්ත්වයත් සම්පුර්ණයෙන්ම සුව
Have you done these that keep you happy everyday
   1,008
   182

සතුට හැමදාටම ළඟ රැඳෙන මේ දේවල් ඔයත් කවද හරි කරලා තියෙනවද?

මේ දේවල් කරොත් අපිව වැඩියෙන්ම සතුටින් තියන්නේ අපි කරන පොඩි පොඩි දේවල් වලින් කියලා ඔයත් පිළිගනීවි

Latest Articles

Most Viwed