වැලිතලප (සව් දොදොල්) ලේසියෙන්ම හදාගම්මු

April 7, 2017
32,407
Welithalapa (Sawu Dodol) | Sri Lanka food recipe
හාල් පිටි 1kg
ගාගන්නා ලද පොල් ගෙඩි 2ක්
ලුණු ස්වල්පයක්
වතුර අවශ්ය පමනට (කෝප්ප 2ක් වගේ)

ඉහත සදහන් ද්‍රව‍ය එකිනෙකට හොදින් කවලම් කරගෙන මුලින්ම පිට්ටුක් ආකාරයට හදාගන්න. පසුව පිට්ටු කුඩාවට අතින් පොඩි කරන්න.

කිතුල් පැණි බෝතල් 1 1/2ක්
සීනී කෝප්ප 1 1/2ක්
එනසාල් ඇට 10ක්

දෙවනුවට භාජනයකට පැණි එකතු කර රත්කරගන්න. එයට පොතු ඉවත් කරගෙන කුඩු කරගත් එනසාල් ඇට, සීනී දමා හොදින් උණු කරගන්න. පැණි උණු වෙලා නටන විට පිට්ටු එකතු කරගෙන හොදින් මිශ්‍ර කරගෙන ලිපෙන් ඉවත් කරගන්න. දැන් තැටියකට දාල අගල් 1ක් 1 1/2ක් වගේ තට්ටුවක් විදිහට තුනී කරගෙන ලස්සනට කපාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 191 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:48:04 AM
Script:/article/191/welithalapa-sawu-dodol-sri-lanka-food-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:48:05 AM
Script:/article/191/welithalapa-sawu-dodol-sri-lanka-food-recipe.html