ගෙදරදිම වෙජිටබල් චොප්සි රයිස් හදමුද

April 10, 2017
43,701
Vegetable Chop Suey Rice Recipe
බෙරි නොකර උයා ගත් බත් කෝප්ප 2ක්
කැරට් ගෙඩියක්
බෝංචි කරල් 3ක්
ගෝවා 30g
බේබි කොන් 30g
බට්න් මෂ්රුම් 30g
ළුණූ ගෙඩි 2ක්
සුදු ළුණු, ඉගුරු paste තේ හැදි 2ක්
ඔයිස්ටර් සෝස් හා සෝයා සෝස් ටිකක්
සීනි තේ හැදි 1/2ක්
වෙජිටබල්ස් සුප් කියුබ් 2ක්
දිය කර ගත් කෝන්පලවර් ටිකක්
කරදමුංගු ඇට 2-3ක්
ලුණු පදමට

මුලින්ම භාජනයක් ලිපේ තියලා එකට තෙල් ටිකක් දමා රත් වු පසු එකට ඉගුරු සුදු ළුණු පේස්ට් ටික දමා බැදෙන්නට හරින්න. ඉන්පසු කරදමුංගු ඇට 2-3ත් දමන්න. පසුව කපා ගත් ළුණූ ටික දමා බැදෙන්නට හරින්න. ළුණූ ටික බැදීගෙන එන විට කපා ගත් එළවලු ටික දමා හොදින් මිශ්‍ර කර එයට රස අනුව ගම්මිරිස් කුඩු හා ලුණු ටිකක් දමා හොදින් මිශ්‍ර කරන්න.

දැන් හදා ගත් වෙජිටබල්ස් සුප් වතුර ටික දමා ගෙන එකට ඔයිස්ටර් සෝස් හා සෝයා සෝස් අවශ්‍ය ප්‍රමාණයට දමා හොදින් මිශ්‍ර කර ගන්න. පසුව භාජනය වසා එළවලු ටික හොඳින් තැම්බෙන කල් පිස ගන්න. ඉන් පසු ඒකට දිය කර ගත් කෝන්පලවර් ටික හා සිනි පොඩ්ඩක් දමා හොදින් මිශ්‍ර කර ගෙන ගෙන චොප්සි ටික උකුවට ආ පසු ලිප නිවා ගන්න.

හැබැයි ඔන්න හදා ගත් වෙජිටබල්ස් චොප්සි එකේ ඉස්ම ගතිය ටිකක් තියෙන්න ඕනා.

දැන් භාජනයක් අරගෙන උයා ගත්ත බත් ටික ඒකට දමා ගෙන ඒ උඩින් හදා ගත් චොප්සි ටික දමා ගන්න.

මේ විදියට හදලා උණු උණුවෙන්ම තමා බත් එක කන්න ඕනා. හදලා බලලා රස විදින්නකෝ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 202 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:47:38 AM
Script:/article/202/vegetable-chop-suey-rice-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:47:39 AM
Script:/article/202/vegetable-chop-suey-rice-recipe.html