ඇපල් වලින් පුඩිමක් හදමු

April 25, 2017
2,658
Apple Pudding Recipe
 
ඇපල් ගෙඩි 2ක්
සීනි කෝප්ප 1ක්
පිටි කෝප්ප 1ක්
බටර් කෝප්ප 1/2ක්
බේකින් පවුඩර් තේ හැදි 2ක්
උනුසුම් කිරි කෝප්ප 1ක්
ලුණු ස්වල්පයක්


සීනි, බටර් හොදින් බීට් කර ගන්න. හොදින් මිශ්‍ර වු පසුව ලුණු, පිටි සහ බේකින් පවුඩර් එකතු කර බීට් කරගන්න. එයට කිරි එකතු කර හොදින් උකුවන තෙක් බීට් කරගන්න.

ඉන් පසුව කුඩා slice වශයෙක් කපාගත් ඇපල් එයට දමා කවලම් කර oven එකට දැමීමට තැටියකට දමා 180c රන්වන් පැහැ වන තෙක් bake කරගන්න.

මේ විදියටම වෙනත් වෙනත් පලතුරුත් එක්ක වෙනස්ම රසවලට හදාගෙන රස විදින්න. ඉතාමත් ලෙසියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

One grain that improve women health
   10,127
   2,251

කාන්තා රෝග රැසකට සුවය දෙන වටිනාම ධාන්‍යය

ආහාරයට සුදුසු ලෙස පිළියෙළ කර ගත් බාර්ලි කෝප්පයක මොන තරම් පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වෙනවාද කියලා බලන්නකෝ
Must have frocks for woman (Part 01)
   2,124
   1,812

ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග 06 ක් - (01 කොටස)

ඔයත් ගවුම් විලාසිතා වලට අනුව හැඩ වෙන්න කැමති යුවතියක් නම් අද හැඩකාරී ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ ඔයාව ලස්සනට පේන ගවුම් වර්ග මොනවාද කියලා
Eat these to live more
   1,367
   1,177

මැරෙන්න නෙමෙයි වැඩිකල් ජීවත් වෙන්න ඕන නම්, මේවා වැඩිපුර කන්න කියන්න හේතුව මෙන්න

ඔයා මේ ලිපිය කියෙව්වට පස්සේ හැමදාම හරි සලාද කොළ ආහාරයට එකතු කර ගනියි කියලා හැඩකාරී අපි හිතනවා
Things you didn’t care about dhal
   4,898
   1,077

හැමදාම කන පරිප්පු ගැන නිකමටවත් හිතුනේ නැති දෙයක් මේ

ගොඩාක් දෙනෙක් මේ විදියට හරි කැමැත්තෙන් කන පරිප්පු වලින් ලෙඩ රෝග රැසකින් බේරිලා ඉන්න මේ තරම් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා කියලා ඔයා නම් නිකමටවත් හිතන්න නැතිව ඇති
Top 5 most expensive women perfume
   3,002
   695

ලෝකයේ මිල අධිකම කාන්තා සුවඳ විලවුන් වර්ග 05 මෙන්න

ෆර්පියුම්වල තරඟකාරීත්වය වැඩි වෙන තරමට ගුණයෙන් වගේම සුවඳින් අඩු පර්ෆියුම් ජනතාව අතරෙන් වගේම වෙළෙඳපොළෙන් ඉක්මනින් ගිලිහි යනවා. ලංකාවේ ෆර්පියුම්වල තත්ත්වයට වඩා ලොක්යේ ෆර්පියුම්වල තත්ත්වය නම් ටිකක් වෙනස්

Latest Articles

Most Viwed