ඇපල් වලින් පුඩිමක් හදමු

April 25, 2017
6,129
Apple Pudding Recipe
ඇපල් ගෙඩි 2ක්
සීනි කෝප්ප 1ක්
පිටි කෝප්ප 1ක්
බටර් කෝප්ප 1/2ක්
බේකින් පවුඩර් තේ හැදි 2ක්
උනුසුම් කිරි කෝප්ප 1ක්
ලුණු ස්වල්පයක්


සීනි, බටර් හොදින් බීට් කර ගන්න. හොදින් මිශ්‍ර වු පසුව ලුණු, පිටි සහ බේකින් පවුඩර් එකතු කර බීට් කරගන්න. එයට කිරි එකතු කර හොදින් උකුවන තෙක් බීට් කරගන්න.

ඉන් පසුව කුඩා slice වශයෙක් කපාගත් ඇපල් එයට දමා කවලම් කර oven එකට දැමීමට තැටියකට දමා 180c රන්වන් පැහැ වන තෙක් bake කරගන්න.

මේ විදියටම වෙනත් වෙනත් පලතුරුත් එක්ක වෙනස්ම රසවලට හදාගෙන රස විදින්න. ඉතාමත් ලෙසියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-31 00:00:00' and A.id <> 238 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 4:44:14 PM
Script:/article/238/apple-pudding-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 4:44:14 PM
Script:/article/238/apple-pudding-recipe.html