තලපත් මාළු බැදලා උයමු

March 30, 2017
16,038
Sail fish (Thalapath) Recipe
තලපත් මාළු 500g
ලොකු ළූණූ ගෙඩි 3ක්
තක්කාලි ගෙඩි 2ක්
bay leaf 2ක්
අමු මිරිස් කරල් 3ක්
වියලි මිරිස් කරල් 6ක්
කොත්තමල්ලි තේ හැදි 1ක්
සූදුරු තේ හැදි 1/2ක්
කහ කුඩු තේ හැදි 1/4ක්
සොයා සෝස් මේස හැදි 1ක්
විනාකිරි මේස හැදි 1ක්
ගම්මිරිස් කුඩු තේ හැදි 1ක්
ඉගුරු තේ හැදි 2ක්
සුදු ළූණූ තේ හැදි 2ක්
කොල පාට belpeper ගෙඩි 1ක්
වතුර කෝප්ප 1ක්
ළූණූ කොල


මුලින්ම මාළු අගල් 1 1/2 පමන කෑලි කපාගෙන ලුණූ හා කහ මිශ්‍රකර ගැඹුරු තෙලේ රන්වන් පැහැවන තුරු බැදගන්න. පසුව එම තෙල් වලින්ම මේස හැදි 2ක් පමන රත් කර එයට bay leaf, සිහින්ව කපාගත් ලොකු ළූණූ, සුදු ළූණූ, ඉගුරු, අමු මිරිස් කරල් වශයෙන් එකතු කර හොදින් තෙම්පරාදු කරන්න.

එය රන්වන් පැහැවී එනවිට කහ කුඩු, ලුණු, සොයා සෝස්, විනාකිරි මිශ්‍රකරන්න. මේ අතර වියලි මිරිස්, කොත්තමල්ලි, සුදුරු, කරාබු නැටි, එනසාල් කබලේ බැදගෙන හොදින් කුඩු කරගෙන ඒ සමගම එකතු කර ගන්න. මෙය ඔබ කලින් සකසාගෙන තියගන්න එය පහසුයි.

මේ සියල්ල හොදින් කවලම් කර විනාඩි 2කින් පමන පසුව වතුර එකතු කරන්න. වතුර නටන විට ගින්දර අඩු කර බැදගත් මාළු, තක්කාලි, belpeper එයට දමා මද ගින්නේ විනාඩි 10ක් පමන පිස ගන්න. ලිපෙන් ඉවත් කරන්න මද වේලාවකට පෙර ගම්මිරිස් කුඩු, ළූණූ කොල ඉසින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 168 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:02:57 AM
Script:/article/168/sail-fish-thalapath-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:02:58 AM
Script:/article/168/sail-fish-thalapath-recipe.html