හැම කාන්තාවක්ම තමන්ගේ ජීවිතයේදී එක පාරක් හරි කල යුතුම දේවල් 15 ක්

May 26, 2017
12,077
15 Things Every Girl Should Do At Least Once In Her Lifetime
කාන්තාවක් වෙලා ඉපදීම නිසා සමහර අවස්ථා වලදී අපිව සමාජය විසින් සිමා කරන්න උත්සහ කරනවා. නමුත් අපිට නිදහසක් තියෙනවා මේ ජිවිතයේදී අපි කැමති දේවල් කරන්න. ඒ නිසා කාන්තාවක් වීම නිසා සමාජය ඔබව සිමා කරන්න උත්සහ කරනවා නම් ඔබට හැකියාවක් තිබිය යුතුයි ඒ සීමා මායිම් බිදගෙන ගිහිං ඔබේ ජීවිතය විඳින්න. ඒ වගේම තමයි අපිට අපේ ජිවිත කාලේදී අපේ සතුට වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්මත් කරන්න අපි උත්සහ කරන්න ඕනේ. ඒ නිසා මේ දේවල් නම් ඔබේ ජීවිතයේදී එක පාරක් හරි කරන්න.

01. ඔබේ හැකියාවන්ට ගැළපෙන, ඔබට සතුටින් කළ හැකි රැකියාවක් තෝරා ගන්න.

02. ඔබ ජීවිතයේ කරන්න කැමැත්තෙන් හිටිය නමුත් හිතේ බයක් තිබුණ එක දෙයක් හරි කරන්න.

03. තනිවම ඔබ කැමති ස්ථාන වලට යන්න.

04. ඔබ කැමති විදිහකට කොණ්ඩය සකස් කරන්න.

05. අලුත් භාෂාවක් ඉගෙන ගන්න.

06. දුරකථනය භාවිතා කරන්නේ නැතුව සතියක්වත් ගත කරන්න.

07. යාළුවෙක්ට මතක හිටින විහිළුවක් කරන්න.

08. තරමක් වේගයෙන් වාහනයක් පදවන්න. (නමුත් ඉතාමත් පරිස්සමින්)

09. වෙනත් රටක සංචාරය කරන්න.

10. ටික කාලයක් තනිව ජීවත් වෙන්න.

11. බය නැතුව ඔබ කෙනෙක්ට ආදරේ නම් එය පවසන්න.

12. ඔබ කැමති විලාසිතාවක ඇදුමක් අදින්න.

13. ඔබට හිතෙන අළුත් කෑමක් හදන්න උත්සහ කරන්න.

14. එක දවසකට හරි තවත් කෙනෙකුගේ ජීවිතයේ සතුටට හේතුවක් වෙන්න.

15. ඔබ කැමතිම වාහනයක් මිලදී ගන්න උත්සහ කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Vegetable Chop Suey Recipe
   1,796
   1,557

වෙජිටබල් චොප්සි - Recipe

ඔයාට ඔයාගේ ගෙදර වෙජිටබල් චොප්සි පහසුවෙන් සකස් කර ගන්න හැටි මෙන්න
You’ll be surprised if you hear the benefits of steaming
   1,504
   1,267

හුමාලය මුහුණට ඇල්ලීමෙන් ලැබෙන වාසී ගැන ඇහුවොත් ඔයා පුදුමත් වෙයි

ඔන්න හැඩකාරී අදත් ඔයාට කියලා දෙනවා ලස්සනට ඉන්න ගෙදර ඉඳලම කරන්න පුළුවන් සරල සත්කාරයක් ගැන. මේ වෙනුවෙන් ඔයාට රුපියලක්වත් වියදම් වෙන්නේ නම් නැහැ
Eat more curry leaves to get rid of these diseases
   1,473
   815

මේ ලෙඩරෝග සුව කරගන්න ඕන නම් කරපිංචා ටිකක් වැඩිපුර කන්න

ඇඟ අඩු කරන, ලෙඩ ගොඩකට සුව දෙන කරපිංචා ඔසුවක් වෙන්නේ කොහොමද කියලා බලමු
Like to have attractive hair?
   2,136
   636

ඔයත් කැමතිද ආකාර්ෂණීය කෙස්කළඹක හිමිකාරිණියක් වෙන්න

පංචකල්‍යාණය අතුරෙන් ඉතාමත් වැදගත් කල්‍යාණයක් තමයි කේශ කල්‍යාණය. ඉතිං ඔයාට ශක්තිමත්, දිගු වගේම සුන්දර කෙස්කලඹක් නෑ කියලා ඒ ගැන හිතමින් වද වුණු කාලේ දැන් ඉවරයි
Don’t make them a slave infant of your love
   684
   591

ආදරය කරන කෙනාව කවදාවත් ඔයාගේ ආදරය ඉදිරියේ අනාථයෙක් කරන්න එපා

ඔයා ඇත්තටම ඒ කෙනාට ආදරය කරනවා නම් ඒ වැරදි කවදාවත් පිට කෙනෙක් ඉදිරියේ කියන්න එපා. මොකද ඒ කෙනාගේ පෞර්ෂත්වයට එය කැළලක්

Latest Articles

Most Viwed