පලතුරු කරිය

October 24, 2017
761
Fruit Curry
ගතවන කාලය විනාඩි 25

තුන් දෙනෙක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :

කපාගත් ඉදුණු කෙසෙල් ගෙඩි 1
පෙති කපාගත් කාමරංගා ගෙඩි 1
කපාගත් පේර ගෙඩි 1
ඉදුණු අඹ ගෙඩි 1
ඉදුණු පැපොල් කැබැලි ග්‍රෑම් 50
කැබැලි කපාගත් කොමඩු ග්‍රෑම් 50
කැබැලි කපාගත් දොඩම් ගෙඩි 1/2
මිටිකිරි අඬු කෝප්ප 1
අමු තුනපහ කුඩු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1 1/2
උළු හාල් තේ හැඳි 1 1/2
කුරුඳු පොතු අඟල් 1ක පමණ කැබැල්ලක්
කපාගත් රතු ලුනු ගෙඩි 3
රම්පෙ අඟල් 2ක පමණ කැබැලි 3ක්
කරපිංචා කිනිති 2
ලූණු සහ ගම්මිරිස් රස පදමට

සාදන ක්‍රමය :

1. පිරිසිදු භාජනයක් ගෙන පලතුරු හැර අනෙක් ද්‍රව්‍ය කලවම් කර ලිපේ තබා කිරි නටවා ගන්න.

2. නටන කිරි එකට පලතුරු ටික එක් කර විනාඩි 4-5ක් පමණ පිස ගෙන ලිපෙන් බා ගන්න.

3. පිසගැනීමේදී පලතුරුවල විටමින් විනාශ වියහැකි නිසා ඉක්මනින් පිසගෙන අවසන් කළ යුතුයි.

ආයුර්වේදීය ගුණ

බාල, මහළු කාහටත් ආහාරයට ගත හැකිය. මලබද්ධය සහ අර්ශස් රෝගීන්ට වඩාත් සුදුසුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Do not ever say goodbye to a boyfriend like this
   7,711
   1,527

මේ ලක්ෂණ තියෙන පෙම්වතෙක් කවදාවත් ඈත් කරන්න එපා

ඔයාගේ පෙම්වතා ළඟ මෙන්න මේ කියන ගතිගුණ තියෙනවා නම් ඒ වගේ කෙනෙක් එක්ක ජිවිතේ ගෙනියන එක හරිම ලේසියි
6 Surprising Reasons to Be Grateful for Your Ex
   18,572
   271

මේ දේවල් වලට නම් ඔබ ඔබේ පරණ පෙම්වතාට ස්තූති කළ යුතුමයි

ආදරේ කරලා විරහ වේදනාවක් විදින්න වෙනවා කියන්නේ නම් දරාගන්න එච්චර පහසු දෙයක් නෙවෙයි. නමුත් ඉතින් අපිව අමතක කරලා ගිය අය ගැන
Protect your skin in dry cold season
   177
   153

මේ දවස් වල තියෙන සීතලෙන් ඔයාගේ සම රැක ගන්න නම් මේ දේවල් try කරන්න

තමන්ගේ සුන්දරත්වය ගැන සැලකිලිමත් වෙන ගොඩක් අයට මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි සිතල කාලගුණ තත්ත්වය නිසා සම වියලීමට ලක් වීම
If you do these age is just a number
   1,985
   129

මේ දේවල් කරොත් වයස කියන්නේ ඉලක්කමක් විතරයි

තමන් වයසට යනවා කියන එක පිලි ගන්න, තමන් වයස් ගත වෙලා කියලා අහන්න ගොඩක් දෙනෙක් කැමති නැහැ. ඒ නිසා තරුණ වෙන්න කරන්න තියෙන හැමදේම කරනවා
Things you should know about monthly periods
   6,100
   97

මාස් ශුද්ධිය සම්බන්ධයෙන් ඔබ අනිවාර්යේම දැනුවත් විය යුතු කරුණු

පිරිසක් මේ අපහසුතාවයට අමතරව දැඩි වේදනාවකටත් මුහුණ දෙනවා. මේ දේවල් නිසා බොහෝ දෙනෙක් වැරදි චර්යාවන් අනුගමනය කිරීම

Latest Articles

Most Viwed