හැම පිරිමියෙක්ම තමන්ගේ අනාගත භාර්යාව මෙන්න මේ වගේ වෙන්න ඕන කියලා හිතනවා

October 25, 2017
6,728
Every man thinks his wife-to-be should be like this
පිරිමි පාර්ශවය සාමාන්‍යයෙන් කිසිම දෙයක් ගැන වැඩිපුර හිතන අය නෙවෙයිනේ. අපි එහෙමනේ හිතන්නේ. මොන දේ කරද්දී නොහිතුවත් මේ දේ ගැන තීරණ ගනිද්දී නම් ඔවුන් සෑහෙන්න දුරට හිතනවා. සෑහෙන්න දේවල් බලාපොරොත්තු වෙනවා. තමන්ගේ අනාගත බිරිඳ මෙන්න මේ වගේ වෙන්න ඕන කියලා හිතනවා.

ඔයත් කැමති ඇති මොනවද ඔවුන් මේ තරමට ගෑණු ළමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා දැන ගන්න. ඒ වගේම ඒ ලක්ෂණ ඔයා ලඟත් තියෙනවද කියලා ටිකක් සැලකිලිමත් වෙන්න.

1. ආදරණිය බව

මේක නම් ඉතින් ඕනෑම කෙනෙක් බලාපොරොත්තු වෙන පළවෙනිම දෙය නේ.

2. ලස්සන

ගෑණු ළමය ලස්සන වෙන්න ඕන කියල නොහිතන පිරිමියෙක් නැහැ. හැමෝම කැමතියි තමනේ බිරිඳ ලස්සන වෙනවා නම්, ලස්සනට ඉන්නවා නම්.

3. විශ්වාසනීය බව

මේක නම් ඔයා ළඟ තිබිය යුතු අනිවාර්යම දෙයක්.

4. කාරුණික වීම

5. ඉවසීමේ හැකියාව

මේ දේ නැතිනම් සොඳුරු පවුල් ජිවිතයක් ගෙනියන එක හීනයක්.

6. බුද්ධිමත් බව

7. හොඳින් සිතා බලා කටයුතු කිරීමේ හැකියාව

ගොඩක් ගෑණු ළමයි ළඟ නැතිම දේ. කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව බොරු දේවල් වලට ප්‍රශ්න ඇති කර ගන්න එක ගෑණු ළමයින්ගේ හැටියක්. ඒ පුරුද්ද අත්හැර ගන්න.

8. විනෝදයට කැමති කෙනෙක්

පිරිමි පාර්ශවයත් ගොඩක් විනෝදයට බරයිනේ. ඉතින් තමන්ගේ බිරිඳත් ඒ වගේ වෙනවා නම් එයාලා කැමතියි. එතකොට විවාහ ජිවිතේ ගෙනියන එක පහසුයි.

9. ශක්තිමත් බව

10. ඔහු කෙරේ පක්ෂපාති බව

11. ආත්ම විශ්වාසයකින් යුතු බව

12. වගකීම් සහගත බව

විවාහයකින් පස්සේ ගෙදර වගකීම් වලින් වැඩි ප්‍රමාණයක් පැටවෙන්නේ බිරිඳ මත. ඔයා ඒ වගකීම් දරන්න සුදුස්සෙක් හා ශක්තිමත් කාන්තාවක් වෙන්න ඕන.

13. ඔහු වෙනුවෙන් කැප වුනු කෙනෙක්

14.ඔහුට ගරු කරන බිරිඳක්

මෙන්න මේ දේවල් ඔවුන් තම බිරිඳ තුල තිබිය යුතුයි කියලා විශ්වාස කරනවා. හොඳ බිරිඳක් වෙන්න හිතන් ඉන්න කෙනෙක් මේ දේවල් තමන් තුලත් ඇති කර ගන්න. මොකද මේ දේවල් සාර්ථක විවාහයකට නැතුවම බැහැ.

Related Articles

Featured Articles

Trending Articles


අපේ ජනප්‍රියම ලිපි

It is very important to recognise these changes
   1,231
   280

දෙමාපියන් දරුවන්ගේ මේ වෙනස නම් අඳුරගන්න එක බොහොම වැදගත්

දරුවට වෙහෙසක් දැනුන අවස්ථාවට එයා හැසිරෙන විදිහ ගැන වගේම අපිට ඒක පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් විදි ගැන
What happens to your body when you stay fasting too long
   301
   269

ඕනෑකමින් නිරාහාරව සිටීමෙන් ඔයාගේ ශරීරයේ සිදු වන වෙනස් වීම්

ඕනෑකමින් නිරාහාරව සිටීමෙන් ඔයාගේ ශරීරයේ තුළ ඇති වෙන වෙනස් වීම් කිහිපයක්
Ala Bonda Recipe
   135
   112

අල බොන්ඩා

ගෙදරදීම ලේසින් පිරිසිදුව අල බොන්ඩා හදමු
Symptoms to say you are pregnant
   10,907
   45

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
If they could win the life why can’t you
   402
   37

ජීවිතේ දිනන්න මේ අයට පුළුවන් උනානම් ඇයි ඔබට බැරි

හැම අතින්ම ඔබව දිරිමත් කරන මේ ලෝකයේ ජීවත් වුන තවමත් ජිවත්වෙන අපූරු කාන්තා චරිත කිහිපයක් ගැන  තමයි අද අපි ඔබට කියන්නේ

Latest Articles

Most Viwed