හැම පිරිමියෙක්ම තමන්ගේ අනාගත භාර්යාව මෙන්න මේ වගේ වෙන්න ඕන කියලා හිතනවා

October 25, 2017
10,953
Every man thinks his wife-to-be should be like this
පිරිමි පාර්ශවය සාමාන්‍යයෙන් කිසිම දෙයක් ගැන වැඩිපුර හිතන අය නෙවෙයිනේ. අපි එහෙමනේ හිතන්නේ. මොන දේ කරද්දී නොහිතුවත් මේ දේ ගැන තීරණ ගනිද්දී නම් ඔවුන් සෑහෙන්න දුරට හිතනවා. සෑහෙන්න දේවල් බලාපොරොත්තු වෙනවා. තමන්ගේ අනාගත බිරිඳ මෙන්න මේ වගේ වෙන්න ඕන කියලා හිතනවා.

ඔයත් කැමති ඇති මොනවද ඔවුන් මේ තරමට ගෑණු ළමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා දැන ගන්න. ඒ වගේම ඒ ලක්ෂණ ඔයා ලඟත් තියෙනවද කියලා ටිකක් සැලකිලිමත් වෙන්න.

1. ආදරණිය බව

මේක නම් ඉතින් ඕනෑම කෙනෙක් බලාපොරොත්තු වෙන පළවෙනිම දෙය නේ.

2. ලස්සන

ගෑණු ළමය ලස්සන වෙන්න ඕන කියල නොහිතන පිරිමියෙක් නැහැ. හැමෝම කැමතියි තමනේ බිරිඳ ලස්සන වෙනවා නම්, ලස්සනට ඉන්නවා නම්.

3. විශ්වාසනීය බව

මේක නම් ඔයා ළඟ තිබිය යුතු අනිවාර්යම දෙයක්.

4. කාරුණික වීම

5. ඉවසීමේ හැකියාව

මේ දේ නැතිනම් සොඳුරු පවුල් ජිවිතයක් ගෙනියන එක හීනයක්.

6. බුද්ධිමත් බව

7. හොඳින් සිතා බලා කටයුතු කිරීමේ හැකියාව

ගොඩක් ගෑණු ළමයි ළඟ නැතිම දේ. කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව බොරු දේවල් වලට ප්‍රශ්න ඇති කර ගන්න එක ගෑණු ළමයින්ගේ හැටියක්. ඒ පුරුද්ද අත්හැර ගන්න.

8. විනෝදයට කැමති කෙනෙක්

පිරිමි පාර්ශවයත් ගොඩක් විනෝදයට බරයිනේ. ඉතින් තමන්ගේ බිරිඳත් ඒ වගේ වෙනවා නම් එයාලා කැමතියි. එතකොට විවාහ ජිවිතේ ගෙනියන එක පහසුයි.

9. ශක්තිමත් බව

10. ඔහු කෙරේ පක්ෂපාති බව

11. ආත්ම විශ්වාසයකින් යුතු බව

12. වගකීම් සහගත බව

විවාහයකින් පස්සේ ගෙදර වගකීම් වලින් වැඩි ප්‍රමාණයක් පැටවෙන්නේ බිරිඳ මත. ඔයා ඒ වගකීම් දරන්න සුදුස්සෙක් හා ශක්තිමත් කාන්තාවක් වෙන්න ඕන.

13. ඔහු වෙනුවෙන් කැප වුනු කෙනෙක්

14.ඔහුට ගරු කරන බිරිඳක්

මෙන්න මේ දේවල් ඔවුන් තම බිරිඳ තුල තිබිය යුතුයි කියලා විශ්වාස කරනවා. හොඳ බිරිඳක් වෙන්න හිතන් ඉන්න කෙනෙක් මේ දේවල් තමන් තුලත් ඇති කර ගන්න. මොකද මේ දේවල් සාර්ථක විවාහයකට නැතුවම බැහැ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 469 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:00:11 AM
Script:/article/469/every-man-thinks-his-wife-to-be-should-be-like-this.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:00:11 AM
Script:/article/469/every-man-thinks-his-wife-to-be-should-be-like-this.html