බටර් කුකීස් Recipe

November 13, 2017
1,493
Butter Cookies Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

බටර් ග්‍රෑම් 250
අයිසිං සීනි ග්‍රෑම් 125
බිත්තර සුදු මද 2
සුදු පිටි ග්‍රැම් 350
ලෙමන් පොතු 1 ගෙඩියක
වැනිලා රසකාරක බිංදු 2-3

සාදන ආකාරය :

1. සෙල්සියස් අංශක 165 උෂ්ණත්වයට උදුන රත් වෙන්න හරින්න. (Pre-heat)

2. බටර් සහ අයිසින් සීනි ක්‍රීම් එකක් වන තුරු ගසා ගන්න.

3. එයට බිත්තර සුදු මද එකතු කර හොඳින් කලවම් කරගන්න.

4. ඉන්සපු එයට සුදු පිටි, ලෙමන් පොතු, වැනිලා රසකාරක එකතු කරන්න.

5. එය එක පිටි ගුලියක් ලෙස සාදා, ආවරණය කර ශීතකරණයේ විනාඩි 30ක් තබන්න.

6. ශීතකරණයෙන් පිටතට ගෙන මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා ගන්න.

7. බේකින් තැටියක් ගෙන එය ග්‍රීස් කර හෝ තෙල් කොලයක් මත හෝ එම බෝල තබා මදක් ඇඟිල්ලෙන් තුනී කරගන්න. ගෑරොප්පුවෙන් ඉරි කීපයක් ඇඳගන්න.

8. සෙල්සියස් අංශක 165 උෂ්ණත්වයේ විනාඩි 15ක් බේක් කරගන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Vegetable Chop Suey Recipe
   1,784
   1,547

වෙජිටබල් චොප්සි - Recipe

ඔයාට ඔයාගේ ගෙදර වෙජිටබල් චොප්සි පහසුවෙන් සකස් කර ගන්න හැටි මෙන්න
You’ll be surprised if you hear the benefits of steaming
   1,494
   1,258

හුමාලය මුහුණට ඇල්ලීමෙන් ලැබෙන වාසී ගැන ඇහුවොත් ඔයා පුදුමත් වෙයි

ඔන්න හැඩකාරී අදත් ඔයාට කියලා දෙනවා ලස්සනට ඉන්න ගෙදර ඉඳලම කරන්න පුළුවන් සරල සත්කාරයක් ගැන. මේ වෙනුවෙන් ඔයාට රුපියලක්වත් වියදම් වෙන්නේ නම් නැහැ
Eat more curry leaves to get rid of these diseases
   1,471
   813

මේ ලෙඩරෝග සුව කරගන්න ඕන නම් කරපිංචා ටිකක් වැඩිපුර කන්න

ඇඟ අඩු කරන, ලෙඩ ගොඩකට සුව දෙන කරපිංචා ඔසුවක් වෙන්නේ කොහොමද කියලා බලමු
Like to have attractive hair?
   2,133
   633

ඔයත් කැමතිද ආකාර්ෂණීය කෙස්කළඹක හිමිකාරිණියක් වෙන්න

පංචකල්‍යාණය අතුරෙන් ඉතාමත් වැදගත් කල්‍යාණයක් තමයි කේශ කල්‍යාණය. ඉතිං ඔයාට ශක්තිමත්, දිගු වගේම සුන්දර කෙස්කලඹක් නෑ කියලා ඒ ගැන හිතමින් වද වුණු කාලේ දැන් ඉවරයි
Don’t make them a slave infant of your love
   683
   590

ආදරය කරන කෙනාව කවදාවත් ඔයාගේ ආදරය ඉදිරියේ අනාථයෙක් කරන්න එපා

ඔයා ඇත්තටම ඒ කෙනාට ආදරය කරනවා නම් ඒ වැරදි කවදාවත් පිට කෙනෙක් ඉදිරියේ කියන්න එපා. මොකද ඒ කෙනාගේ පෞර්ෂත්වයට එය කැළලක්

Latest Articles

Most Viwed