බටර් කුකීස් Recipe

November 13, 2017
5,957
Butter Cookies Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

බටර් ග්‍රෑම් 250
අයිසිං සීනි ග්‍රෑම් 125
බිත්තර සුදු මද 2
සුදු පිටි ග්‍රැම් 350
ලෙමන් පොතු 1 ගෙඩියක
වැනිලා රසකාරක බිංදු 2-3

සාදන ආකාරය :

1. සෙල්සියස් අංශක 165 උෂ්ණත්වයට උදුන රත් වෙන්න හරින්න. (Pre-heat)

2. බටර් සහ අයිසින් සීනි ක්‍රීම් එකක් වන තුරු ගසා ගන්න.

3. එයට බිත්තර සුදු මද එකතු කර හොඳින් කලවම් කරගන්න.

4. ඉන්සපු එයට සුදු පිටි, ලෙමන් පොතු, වැනිලා රසකාරක එකතු කරන්න.

5. එය එක පිටි ගුලියක් ලෙස සාදා, ආවරණය කර ශීතකරණයේ විනාඩි 30ක් තබන්න.

6. ශීතකරණයෙන් පිටතට ගෙන මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා ගන්න.

7. බේකින් තැටියක් ගෙන එය ග්‍රීස් කර හෝ තෙල් කොලයක් මත හෝ එම බෝල තබා මදක් ඇඟිල්ලෙන් තුනී කරගන්න. ගෑරොප්පුවෙන් ඉරි කීපයක් ඇඳගන්න.

8. සෙල්සියස් අංශක 165 උෂ්ණත්වයේ විනාඩි 15ක් බේක් කරගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 510 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:10:43 AM
Script:/article/510/butter-cookies-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:10:44 AM
Script:/article/510/butter-cookies-recipe.html