ආස්මි - Recipe

April 2, 2018
1,135
Asmi Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

හාල් පිටි ග්‍රෑම් 500
පොල් කිරි අඬු කෝප්ප 2
නානු සාදාගැනීමට දවුල් කුරුඳු කොළ
ලුණු තේ හැඳි 1
පොල් තෙල් බෝතල් 1

සාදන ක්‍රමය :

1. දවුල් කුරුඳු කොළ හොඳින් කොටා ඉස්ම ටික මිරිකාගන්න.

2. දැන් එයට හාල් පිටි, ලුණු එකතු කර හොඳින් අනාගන්න.

3. එම මිශ්‍රණයට පොල් කිරි ටික ටික දමමින් නූල් ඇදෙන පදමට හොඳින් මිශ්‍ර කරන්න.

4. තාච්චියක් ලිප තබා පොල් තෙල් රත් වූ පසු සිහින් හිල් තිබෙන පොල් කටු හැන්දකින් (ආස්මි වත්කරන හැඳි) එම මිශ්‍රණය ටික ටික පොල් තෙලට දමා බාගෙන බැදෙන විට දෙකට නමා තෙල් බේරෙන්නට හැර දවස් දෙක තුනකට පසුව නැවත පැණි උණුකර ආස්මි උඩට වත් කරන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Eat these to live more
   3,889
   1,907

මැරෙන්න නෙමෙයි වැඩිකල් ජීවත් වෙන්න ඕන නම්, මේවා වැඩිපුර කන්න කියන්න හේතුව මෙන්න

ඔයා මේ ලිපිය කියෙව්වට පස්සේ හැමදාම හරි සලාද කොළ ආහාරයට එකතු කර ගනියි කියලා හැඩකාරී අපි හිතනවා
How to get rid of blackheads on face
   1,964
   1,664

බ්ලැක් හෙඩ්ස් (blackheads) වදය නැති කර ගන්න ඔයත් කැමතිද

ගෙදර ඉඳලම blackheads නැති කර ගන්න tips 5ක්
Lets see if your love affair a successful one
   1,079
   871

ඔයාගේ ආදර සම්බන්ධයත් සාර්ථකද කියලා බලමු

බලන්න ඔයාගේ සම්බන්ධතාවයත් සාර්ථක එකක්ද කියලා
Eat dates for better health and beauty
   2,085
   776

රුව වඩවා නිරෝගීව ඉන්න ඕන නම් රට ඉඳි කන්න

රටඉඳි වල ගුණය එහෙමත් නැත්තම් පෝෂණය ඔයා හරියට දැනගෙන ආහාරයට ගත්තොත් ඔයාගේ සිරුරට අවශ්‍ය පෝෂණය ලබාගන්න අමතර පෝෂක කොටස් ලබා ගන්න අවශ්‍ය වෙන්නේ නෑ
Your negligence is the reason for your hair damage
   2,940
   363

හිසකෙස් රෝගවලට හේතුව ඔබේ නොසැළිකිලිමත්කමයි

හිසකෙස් ගැටළුවලට නිසි විසදුමක් නොසොයා පරණ පුරුදු වලින්ම කේශ කලාපය නඩත්තු කරන්න ගියොත් ඔයාට නිරෝගී කෙස් කලඹක් ලබා ගන්න එක නම් පහසු වෙන එකක් නෑ

Latest Articles

Most Viwed