බත් එකේ පොඩි වෙනසක් කරල කමුද?

February 15, 2017
8,411
Tomato Rice Recipe
 
පිසගත් බත් (ග්‍රෑම් 500ක් පමන)
තෙල් මේස හැදි 4 ක්
තක්කාලී ගෙඩි 5-6 ක්
කුඩා කුරුදු පොත්තක්
සීනි තේ හැදි 1ක්
මිරිස් කුඩු තේ හැදි 1ක්
කහ කුඩු තේ හැදි 1/2ක්
තුනපහ කුඩු තේ හැදි 1ක්
bayleaf 2ක්
කරපිංචා ඉත්තක්
සුදු ළුණු බික් 10ක්
ළුණු කොල අහුරක් පමන

මුලින්ම තෙල් රත්වීමට හැර එයට bayleaf, පොතු ඉවත් කල සුදුළුණු බික්, කුරුදු, කරපිංච, කපාගත් ළුණූ, කපාගත් තක්කාලී, කහ, තුනපහ, මිරිස්, සීනී, ලුණු එක්කර මද ගින්නේ පිසගන්න. සෝස් එකක් ආකාරයට ඉදෙන විට බත් එකතු කර හොදින් කවලම් කරන්න. අවසානයේ ළුණු කොල එකතු කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

jaggery Moose Recipe
   882
   574

හකුරු මූස් - Recipe

මූස් වලට ආස අයට ශ්‍රී ලංකන් twist එකක්
How to rebuild your self confidence
   677
   549

බිද වැටුණු ආත්ම විශ්වාසය නැවත ගොඩනගා ගන්නේ කොහොමද?

ඔයා ඔයාගේ ජීවිතය තුළ කලකිරීමකින් හා පසු තැවීමකින් නම් කටයුතු කරන්නේ, නැවත වරක් නොව දහස්වාරයක් සිතා බලන්න ඕන කියලයි අපි හිතන්නේ. මානසික බිද වැටීම්, පසු තැවීම් හා ජීවිතේ කඩා වැටීම් අපි කා තුළත් තිබිය හැකියි. නැතිවුණු ආත්ම විශ්වාසය ගොඩනගා ගන්නේ කොහොමද කියලා www.hadakai.lk  වෙතින් තිළිණ කරන මේ ලිපිය කියවලම බලන්නකෝ
Do not go to sleep with make up on your face
   263
   230

මුහුණේ මේකප් එක්ක නින්දට යන්න එපා

රාත්‍රි‍ය පුරාවටම මේකප් මුහුණේ තිබීමෙන් මුහුණේ කරුළෑ ලප කැළැල් ඇති වීමට හිතකර පරිසරයක් නිර්මාණය වෙනවා. ඒ ගැන අද හැඩකාරී තුළින් දැනුවත් කරන්න අපි සුදානම්
Sleep naked, be beautiful
   1,537
   106

නිරුවතින් නිදාගෙන ලස්සන වෙන්න

ගොඩක් දෙනෙක් ලස්සන වෙන්න කැමති වුණාට නිදාගත්තම ලස්සන වෙනවා කියලා අහලා තිබුණේ නෑනේ. මේ කියන්නේ වෙනදා ඔබ සාමාන්‍ය විදිහට නිදා ගැනීමක් ගැන නම් නෙමෙයි. ලස්සන වෙන්න පර්යේෂකයින් හොයාගෙන තියෙන මේ අලූත් ක්‍ර‍රමය ගැන නම් ඔබ තුළ එතරම් දැනුවත් භාවයක් නොමැති වන්නටත් පුළුවන්

Latest Articles

Most Viwed