වෘත්තිය ජිවිතේ වෙනසක් ඕන කරන අයට පාර කියන කරුණු 20ක්

January 8, 2018
777
20 facts for a successful career
ඉස්සරට වඩා අතිශය සංකීර්ණ ජිවිතයක්නේ අපේ ගොඩක් දෙනෙක් අද ගෙවන්නේ. නිදහස වෙනුවට තියෙන්නේ කාර්යබහුල බව. ඉතින් මේ සංකීර්ණ ජිවිතේ ඇතුලේ හැම දෙයක්ම සමබරව ගෙනියන්න බැරි වුනොත් හැම දෙයක්ම අවුල් වෙනවා. පවුල් ජිවිතේ ලස්සනට ගෙනියනවා වගේම තමන්ගේ වෘත්තිය ජිවිතේ ඉහලට යන්නත්, ඒ තුල සාර්ථක වෙන්නත් ඔයාට මේ දේවල් ගොඩක් සහය වේවි.


1. ඔයාටම කියලා අනන්‍යතාවයක් හදා ගන්න

2. අද වැඩ අදම කරන්න. හෙටට තියා ගන්න එපා

3. රැකියවේ වැඩ ගෙදර උස්සගෙන යන්න එපා

4. ගෙදර ප්‍රශ්න රැකියාව කරන තැනට අරගෙන එන්න එපා

5. විවේචන වලට සැලෙන්න එපා

6. ඉවසීම පුරුදු කර ගන්න

7. හැම විටම වෘත්තීය කුසලතා, සුදුසුකම් හා අත්දැකීම් ඉහල නංවා ගන්න

8. සේවා ස්ථානයේ සියල්ලන් එක්ක සුහදශීලි වෙන්න

9. නිර්මාණශීලි වෙන්න

10. පැවරෙන වගකීම් ඔයාට ඉටු කල නොහැකි යැයි කිසි විටක හිතන්න එපා

11. තාක්ෂණික දැනුම වැඩි කර ගන්න

12. සියල්ලන්ටම ගරු කරන්න

13. ගන්න වැටුපට ණය නොවී ඔයාගේ සේවය ලබා දෙන්න

14. වැටුප ගැනම හිතලා වැඩ කරන්නත් එපා

15. ලකුණු දා ගන්න හිතාගෙන කරන වැඩ වලින් ඈත් වෙන්න

16. රැකියා ස්ථානයේ පිල් බෙදෙන්න එපා

17. ඔයාගේ ගෞරවයට හානි වන දේවල් වලින් වළකින්න

18. අභියෝග හමුවේ දුර්වල වෙන්න එපා

19. පැවරෙන වගකීම් මඟහරින්න එපා

20. රැකියාව වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරන්න එපා. ඔයාගේ නිදහස ගැනත් හිතන්න

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Protect your skin in dry cold season
   3,629
   3,191

මේ දවස් වල තියෙන සීතලෙන් ඔයාගේ සම රැක ගන්න නම් මේ දේවල් try කරන්න

තමන්ගේ සුන්දරත්වය ගැන සැලකිලිමත් වෙන ගොඩක් අයට මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි සිතල කාලගුණ තත්ත්වය නිසා සම වියලීමට ලක් වීම
Food to reduce fat and wight
   716
   573

මේදය දහනය කරන්නත් බර අඩු කරගන්නත් නැතුවම බැරි විශ්මිත ආහාර

විශේෂයෙන් කාන්තාවන්ගෙන් 70%ක් පමණම තමන්ගේ බර ගැන තෘප්තිමත් වෙන්නේ නැහැ, ඒ වගේම අනවශ්‍ය විදියට සිරුරේ මේදය තැම්පත් වීම
Do not ever say goodbye to a boyfriend like this
   8,030
   403

මේ ලක්ෂණ තියෙන පෙම්වතෙක් කවදාවත් ඈත් කරන්න එපා

ඔයාගේ පෙම්වතා ළඟ මෙන්න මේ කියන ගතිගුණ තියෙනවා නම් ඒ වගේ කෙනෙක් එක්ක ජිවිතේ ගෙනියන එක හරිම ලේසියි
Argandi Hair Oil
   240
   182

හිස කෙස් ගැටගැසීම, පළුදු වීම, වියලීම ඔබටත් ගැටලුවක්ද? (Video)

හිසකෙස් අපිට් ඕන විදිහට හසුරුවාගන්න බැරි උනාම කාන්තා පිරිමි භේදයක් නැතිව අපි මූණපාන ගැටළු

Latest Articles

Most Viwed