වෘත්තිය ජිවිතේ වෙනසක් ඕන කරන අයට පාර කියන කරුණු 20ක්

January 8, 2018
3,825
20 facts for a successful career
ඉස්සරට වඩා අතිශය සංකීර්ණ ජිවිතයක්නේ අපේ ගොඩක් දෙනෙක් අද ගෙවන්නේ. නිදහස වෙනුවට තියෙන්නේ කාර්යබහුල බව. ඉතින් මේ සංකීර්ණ ජිවිතේ ඇතුලේ හැම දෙයක්ම සමබරව ගෙනියන්න බැරි වුනොත් හැම දෙයක්ම අවුල් වෙනවා. පවුල් ජිවිතේ ලස්සනට ගෙනියනවා වගේම තමන්ගේ වෘත්තිය ජිවිතේ ඉහලට යන්නත්, ඒ තුල සාර්ථක වෙන්නත් ඔයාට මේ දේවල් ගොඩක් සහය වේවි.


1. ඔයාටම කියලා අනන්‍යතාවයක් හදා ගන්න

2. අද වැඩ අදම කරන්න. හෙටට තියා ගන්න එපා

3. රැකියවේ වැඩ ගෙදර උස්සගෙන යන්න එපා

4. ගෙදර ප්‍රශ්න රැකියාව කරන තැනට අරගෙන එන්න එපා

5. විවේචන වලට සැලෙන්න එපා

6. ඉවසීම පුරුදු කර ගන්න

7. හැම විටම වෘත්තීය කුසලතා, සුදුසුකම් හා අත්දැකීම් ඉහල නංවා ගන්න

8. සේවා ස්ථානයේ සියල්ලන් එක්ක සුහදශීලි වෙන්න

9. නිර්මාණශීලි වෙන්න

10. පැවරෙන වගකීම් ඔයාට ඉටු කල නොහැකි යැයි කිසි විටක හිතන්න එපා

11. තාක්ෂණික දැනුම වැඩි කර ගන්න

12. සියල්ලන්ටම ගරු කරන්න

13. ගන්න වැටුපට ණය නොවී ඔයාගේ සේවය ලබා දෙන්න

14. වැටුප ගැනම හිතලා වැඩ කරන්නත් එපා

15. ලකුණු දා ගන්න හිතාගෙන කරන වැඩ වලින් ඈත් වෙන්න

16. රැකියා ස්ථානයේ පිල් බෙදෙන්න එපා

17. ඔයාගේ ගෞරවයට හානි වන දේවල් වලින් වළකින්න

18. අභියෝග හමුවේ දුර්වල වෙන්න එපා

19. පැවරෙන වගකීම් මඟහරින්න එපා

20. රැකියාව වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරන්න එපා. ඔයාගේ නිදහස ගැනත් හිතන්න

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 611 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:34:15 AM
Script:/article/611/20-facts-for-a-successful-career.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:34:15 AM
Script:/article/611/20-facts-for-a-successful-career.html