පොල් මද තෙම්පරාදුව (පැලපි) - Recipe

January 19, 2018
1,583
Palapi Temper Recipe
අවශ්‍ය ද්‍රව්‍ය

පොල් ගෙඩි දෙකක මද
රම්පෙ, කරපිංචා අවශ්‍ය පමණ
ලොකු ළුණු ගෙඩි 2ක්
උම්බලකඩ ග්‍රෑම් 50 ක්
අමු මිරිස් කරල් 4-5 ක්
කෑලි මිරිස් තේ හැ`දි 3
අබ තේ හැඳි 1 ක්
පොල් තෙල් මේස හැඳි 1 ක්
ලුණු අවශ්‍ය ප්‍රමාණයට

සාදන ක්‍රමය :

1. පැලපි පොල් කුඩාවට කපාගන්න.

2. එයට කුඩාවට කපාගත් ලොකු ළුණු, දෙකට පලාගත් අමු මිරිස්, රම්පෙ, කරපිංචා එකතු කොට කලවම් කරන්න.

3. තෙල් ලිපතබා රත් වු පසු එයට අබ දමා එයට පැලපි මිශ්‍රණය එකතු කොට කෑලි මිරිස් හා රස අනුව ලූණු දමා හොඳින් තෙම්පරාදු කරගන්න.

ආයුර්වේර්ද ගුණ :

විටමින් බී අඩංගු තන්තු බහුල ආහාරයකි.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles


අපේ ජනප්‍රියම ලිපි

What happens to your body when you stay fasting too long
   1,404
   526

ඕනෑකමින් නිරාහාරව සිටීමෙන් ඔයාගේ ශරීරයේ සිදු වන වෙනස් වීම්

ඕනෑකමින් නිරාහාරව සිටීමෙන් ඔයාගේ ශරීරයේ තුළ ඇති වෙන වෙනස් වීම් කිහිපයක්
Children calling out and getting out of bed
   584
   426

දරුවන්ව තනියම නිදාගන්න පුරුදු කරන එක ලොකු ප්‍රශ්නයක් ද?

දෙමාපියන්ට ඇතිවෙන ලොකුම ප්‍රශ්නේ තමයි දරුවන් නින්දෙන් ඇහැරිලා නිතර නිතර දෙමාපියන්ට කතා කරන එක
Ala Bonda Recipe
   284
   67

අල බොන්ඩා

ගෙදරදීම ලේසින් පිරිසිදුව අල බොන්ඩා හදමු
Symptoms to say you are pregnant
   10,995
   53

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
It is very important to recognise these changes
   1,314
   29

දෙමාපියන් දරුවන්ගේ මේ වෙනස නම් අඳුරගන්න එක බොහොම වැදගත්

දරුවට වෙහෙසක් දැනුන අවස්ථාවට එයා හැසිරෙන විදිහ ගැන වගේම අපිට ඒක පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් විදි ගැන

Latest Articles

Most Viwed