අවශ්‍ය ද්‍රව්‍ය
පොල් ගෙඩි දෙකක මද
රම්පෙ, කරපිංචා අවශ්‍ය පමණ
ලොකු ළුණු ගෙඩි 2ක්
උම්බලකඩ ග්‍රෑම් 50 ක්
අමු මිරිස් කරල් 4-5 ක්
කෑලි මිරිස් තේ හැ`දි 3
අබ තේ හැඳි 1 ක්
පොල් තෙල් මේස හැඳි 1 ක්
ලුණු අවශ්‍ය ප්‍රමාණයට
සාදන ක්‍රමය :
1. පැලපි පොල් කුඩාවට කපාගන්න.
2. එයට කුඩාවට කපාගත් ලොකු ළුණු, දෙකට පලාගත් අමු මිරිස්, රම්පෙ, කරපිංචා එකතු කොට කලවම් කරන්න.
3. තෙල් ලිපතබා රත් වු පසු එයට අබ දමා එයට පැලපි මිශ්‍රණය එකතු කොට කෑලි මිරිස් හා රස අනුව ලූණු දමා හොඳින් තෙම්පරාදු කරගන්න.
ආයුර්වේර්ද ගුණ :
විටමින් බී අඩංගු තන්තු බහුල ආහාරයකි.