තිත්ත නැතුව කරවිල කමු

February 20, 2017
10,103
bitter gourd (karavila) fry recipe
කරවිල ගෙඩි 4ක්
තෙල් බෝතල් 1/2ක්
කහ කුඩු මේස හැදි 1/2ක්
ලොකු ළූණූ ගෙඩි 2ක්
අමු මිරිස් කරල් 5ක්
ගම්මිරිස් කෑලි තේ හැදි 2ක්
උම්බලකඩ මේස හැදි 1ක්
තක්කාලී ගෙඩි 1ක්
දෙහි යුෂ පදමට
ලුණූ පදමට

මුලින්ම කරවිල පෙති වශයෙන් සිහින්ව කපාගන්න. දැන් වතුර භාජනයකට ලුණු, කහකුඩු මිශ්‍ර කර කපාගත් කරවිල මදවේලාවක් එහි ගිල්වා තබා වතුර ඉවත් කර ගැඹුරු තෙලේ හොදින් බැදගන්න. බැදගත් කරවිල සමග සිහින්ව කපාගත් ළූණූ, තක්කාලී, ගම්මිරිස්, උම්බලකඩ, 4ට පලාගත් අමුමිරිස්, ගම්මිරිස්, ලුණූ පදමට එක්කර කවලම් කරන්න. අවසානයේ දෙහි යුෂ එක්කරගන්න. ඔබට අවශයය නම් ලොකු ළූණූ Ring විදිහට කපාගෙන එකතු කරගන්න. රතු ළූණූ එක්කර ගැනීමෙන් තවත් රස හා ගුණය වැඩි කරගත හැකිවේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-11-01 00:00:00' and A.id <> 68 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, November 2, 2025 at 12:14:20 AM
Script:/article/68/bitter-gourd-karavila-fry-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, November 2, 2025 at 12:14:21 AM
Script:/article/68/bitter-gourd-karavila-fry-recipe.html