පැණි රස ඉහිරෙන පොල් බෝල - Recipe

March 12, 2018
2,725
Coconut Sweet Ball Recipe
පැණි රහයි පොල් රහයි හරි හරියට එකතු වුනාම මැවෙන රහට පොඩි අය වගේම ලොකු අයත් හරි හරියට කැමති වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය :

සිහින්ව ගාගත් පොල් ගෙඩි 1
අයිසින් සීනි තේ හැඳි 3
මිල්ක්මේඞ් මේස හැඳි 4
කැමති වර්ණකාරකයක්

කොකනට් ස්වීට් බෝල් පිළියෙළ කර ගන්නා ආකාරය :

1. මුලින්ම සිහින්ව ගාගත් පොල්වලට අයිසින් සීනි සහ මිල්ක්මේඞ් එක්කර හොඳින් කලවම් කරගන්න.

2. ඉන්පසු එයට ඔබ කැමති වර්ණකයකින් බිංදු කිහිපයක් දමා නැවතත් හොඳින් කලවම් කර ගුලි ආකාරයට සාදා පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles


අපේ ජනප්‍රියම ලිපි

It is very important to recognise these changes
   1,230
   279

දෙමාපියන් දරුවන්ගේ මේ වෙනස නම් අඳුරගන්න එක බොහොම වැදගත්

දරුවට වෙහෙසක් දැනුන අවස්ථාවට එයා හැසිරෙන විදිහ ගැන වගේම අපිට ඒක පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් විදි ගැන
What happens to your body when you stay fasting too long
   283
   254

ඕනෑකමින් නිරාහාරව සිටීමෙන් ඔයාගේ ශරීරයේ සිදු වන වෙනස් වීම්

ඕනෑකමින් නිරාහාරව සිටීමෙන් ඔයාගේ ශරීරයේ තුළ ඇති වෙන වෙනස් වීම් කිහිපයක්
Ala Bonda Recipe
   127
   104

අල බොන්ඩා

ගෙදරදීම ලේසින් පිරිසිදුව අල බොන්ඩා හදමු
Symptoms to say you are pregnant
   10,906
   44

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
If they could win the life why can’t you
   402
   37

ජීවිතේ දිනන්න මේ අයට පුළුවන් උනානම් ඇයි ඔබට බැරි

හැම අතින්ම ඔබව දිරිමත් කරන මේ ලෝකයේ ජීවත් වුන තවමත් ජිවත්වෙන අපූරු කාන්තා චරිත කිහිපයක් ගැන  තමයි අද අපි ඔබට කියන්නේ

Latest Articles

Most Viwed