මුහුණේ අනවශ්‍ය රෝම සහ blackheads ගෙදරදීම ඉවත් කර ගන්න

February 21, 2017
14,739
Blackhead removal at home
මුහුණ ලස්සනට තියාගන්න අපි කව්රුත් කැමතියි නේ. ලොකු වියදමක් නැතුව ගෙදර ඉඳලා කරන්න පුළුවන් දෙයක් ගැන තමයි අද කියන්නේ.

ගන්න බිත්තරයක්. එකේ සුදු මදය වෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ බිත්තර සුදු මදය හොඳටම beat කරන්න සුදු පෙන වගේ වෙනකල්. මුහුණ හොඳට පිරිසිඳු කරලා පිහිදලා, beat කරපු සුදු මදය මුහුණේ ගාන්න.

ඇහි බැම උඩ ගාන්න එපා. ඊට පස්සේ එය උඩින් පුළුන් කෑලි තියන්න. මේ විදිහට පැයක් විතර ඉන්න ඕනේ. මේ ආලේපනය සම්පුර්ණයෙන්ම වෙලෙනකල්. හොඳින්ම වේලිලා ඉවර වුනාට පස්සේ හරිම හිමින් ඉවසීමෙන් පුළුන් කෑලි ගලවන්න. හයියෙන් ඇදලා දාන්න එපා. එතකොට සමට තුවාල වෙන්න පුළුවන්.

මුහුණ හොඳින් හේදුවට පස්සේ සම පැහැපත් වෙලා blackheads ඉවත් වෙලා කියලා ඔබට පෙනේවි. ගොඩාක් යහපත් ප්‍රතිපල සඳහා මේ විදිහට සතියකට දෙපාරක් සම පිරිසිඳු කරලා බලන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Like to have attractive hair?
   14,114
   825

ඔයත් කැමතිද ආකාර්ෂණීය කෙස්කළඹක හිමිකාරිණියක් වෙන්න

පංචකල්‍යාණය අතුරෙන් ඉතාමත් වැදගත් කල්‍යාණයක් තමයි කේශ කල්‍යාණය. ඉතිං ඔයාට ශක්තිමත්, දිගු වගේම සුන්දර කෙස්කලඹක් නෑ කියලා ඒ ගැන හිතමින් වද වුණු කාලේ දැන් ඉවරයි
Mom must dos after a c-section
   21,972
   687

මේ සිසේරියන් සැත්කමකින් පසුව මවක් අමතක නොකර කළ යුතුම දේවල්

සිසේරියන් සැත්කමකින් දරුවෙකු බිහි කළ මවක් සාමාන්‍ය දරු ප්‍රසුතියකට මුහුණ දුන් මවකට වඩා වැඩියෙන් තමන්ගේ ආරක්ෂාව ගැන සිතිය යුතුයි. ඒ වගේම
Are you lost in your dreams?
   569
   389

ඔයත් ඔයාගේ සිහින අතර අතරමන් වෙලාද?

ඔයාගේ තිබ්බ සිහින නැති වෙලා යන්න, මේ හේතුද බලපෑවේ කියලා අද හැඩකාරි එක්ක හොයලා බලමු
How to control your arrogant child
   1,003
   261

කේන්ති ගන්න පොඩ්ඩොන්ව මට්ටු කරන්න tips 05 ක්

ඔයාට මේ කියන කතාව ඇහුවට පස්සේ ඔයාටම තේරුම් යයි ඔයාගේ දරුවාගේ තරහව පාලනය කරන්න ඔයා හරියටම කළ යුතු දේවල් මොනවාද කියලා
Jack fruit to prevent cancer
   817
   173

පිළිකාව කියන වචනයටත් බය ඔයාට වරකා වලින් විසඳුම

පිළිකා වර්ග අතරේ සුව කරන්න අමාරු මහා බඩවැලේ ඇති වෙන පිළිකාව, වාසනාවකට මෙන් වරකා වල ඇති සුවිශේෂි ගුණයන්ගෙන් සුව කර ගන්න පුලුවන්. අද හැඩකාරි අපි කියන්න යන්නේ වරකා වලින් පිලිකා නසන්නේ කොහොමද කියලා

Latest Articles

Most Viwed