Seafood චොප්සී හදල බලමුද?

February 22, 2017
15,389
Seafood Chopsuey Recipe
කුඩා ඉස්සෝ 50g
මාළු 50g
දැල්ලෝ 50g
කැරට් 100g
ගෝවා මල් 50g
baby corn 50g
ගෝවා 50g
බෝංචි 50g
ඔයිස්ටර් සෝස් මේස හැදි 2ක්
ලුණු පදමට
ගම්මිරිස් තේ හැදි 1ක්
සීනී තේ හැදි 1ක්
corn flour මේස හැදි 1ක්
සෝයා සෝස් මේස හැදි 2ක්
වතුර කෝප්ප 1ක්
තෙල් මේස හැදි 4ක්
ළූණූ ගෙඩි 1ක්
සුදු ළූණූ තේ හැදි 1ක්
ඉගුරු තේ හැදි 1ක්

මුලින්ම බදුනකට තෙල් දමා රත්වන විට මාළු, දැල්ලෝ එක්කර මද වේලාවක් පිසගන්න. එයට පොතු ඉවත් කර ගත් ඉස්සෝ දමා විනාඩි 2ක් පමන පිසගන්න. පසුව සියල්ලම බදුනෙන් ඉවත් කරගන්න. එම රත් වු තෙල් වලටම ළූණූ, සුදු ළූණූ, ඉගුරු එක්කර රන්වන් පැහැවන විට කැරට්, බෝංචි, ගෝවා මල් මුලින් පිස ගත් මුහුදු ආහාර, ගෝවා, baby corn, සෝස් වර්ග එකතු කරන්න. එයට වතුර එක්කර මද වේලාවක් පිසගන්න. ගම්මිරිස්, සීනී අවශය පරිදි එක්කරගන්න. උකු කර ගැනීම සදහා corn flour මේස හැන්දක් පමන ඇල් වතුරින් දියකරගෙන පියවරෙන් පියවර එක්කරගන්න අවශය උකු ගතිය ලැබෙන තුරු. ඉන් පසු ලිපෙන් ඉවත් කරගන්න.

ඔබ මේ ගැන අවදානය යොමු කරන්න.

සකසා ගැනීමේදි එලවලු 100% තම්බාගැනීමෙන් වලකින්න. එය අමු නොවන ලෙස මදක් පිසෙන තුරු පමනක් පිස ගන්න. ඔබට අවශය ලෙස තවත් එලවළු වරග එක්කර ගත හැක. ඒ ආකරයටම මස් වර්ග භාවිත කර වෙනස් ආකරයටද සකසා ගත හැකිය.

පිසගත් බත් සමග එක්කර ගැනීමෙන් chop suey rice ලෙසද රස විදගත හැක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 76 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:29:37 AM
Script:/article/76/seafood-chopsuey-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:29:37 AM
Script:/article/76/seafood-chopsuey-recipe.html