Seafood චොප්සී හදල බලමුද?

February 22, 2017
10,675
Seafood Chopsuey Recipe
කුඩා ඉස්සෝ 50g
මාළු 50g
දැල්ලෝ 50g
කැරට් 100g
ගෝවා මල් 50g
baby corn 50g
ගෝවා 50g
බෝංචි 50g
ඔයිස්ටර් සෝස් මේස හැදි 2ක්
ලුණු පදමට
ගම්මිරිස් තේ හැදි 1ක්
සීනී තේ හැදි 1ක්
corn flour මේස හැදි 1ක්
සෝයා සෝස් මේස හැදි 2ක්
වතුර කෝප්ප 1ක්
තෙල් මේස හැදි 4ක්
ළූණූ ගෙඩි 1ක්
සුදු ළූණූ තේ හැදි 1ක්
ඉගුරු තේ හැදි 1ක්

මුලින්ම බදුනකට තෙල් දමා රත්වන විට මාළු, දැල්ලෝ එක්කර මද වේලාවක් පිසගන්න. එයට පොතු ඉවත් කර ගත් ඉස්සෝ දමා විනාඩි 2ක් පමන පිසගන්න. පසුව සියල්ලම බදුනෙන් ඉවත් කරගන්න. එම රත් වු තෙල් වලටම ළූණූ, සුදු ළූණූ, ඉගුරු එක්කර රන්වන් පැහැවන විට කැරට්, බෝංචි, ගෝවා මල් මුලින් පිස ගත් මුහුදු ආහාර, ගෝවා, baby corn, සෝස් වර්ග එකතු කරන්න. එයට වතුර එක්කර මද වේලාවක් පිසගන්න. ගම්මිරිස්, සීනී අවශය පරිදි එක්කරගන්න. උකු කර ගැනීම සදහා corn flour මේස හැන්දක් පමන ඇල් වතුරින් දියකරගෙන පියවරෙන් පියවර එක්කරගන්න අවශය උකු ගතිය ලැබෙන තුරු. ඉන් පසු ලිපෙන් ඉවත් කරගන්න.

ඔබ මේ ගැන අවදානය යොමු කරන්න.

සකසා ගැනීමේදි එලවලු 100% තම්බාගැනීමෙන් වලකින්න. එය අමු නොවන ලෙස මදක් පිසෙන තුරු පමනක් පිස ගන්න. ඔබට අවශය ලෙස තවත් එලවළු වරග එක්කර ගත හැක. ඒ ආකරයටම මස් වර්ග භාවිත කර වෙනස් ආකරයටද සකසා ගත හැකිය.

පිසගත් බත් සමග එක්කර ගැනීමෙන් chop suey rice ලෙසද රස විදගත හැක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Outfits go with red shoes
   679
   245

රතු සපත්තු දාන්න පුලුවන් ඇඳුම්

ඔයා රතු සපත්තු දෙකක හිමිකාරිණියක් නම් ඔයාට ස්ටයිලිෂ් විදිහට අඳින්න පුළුවන් ආකාර මොනාද කියලා අද හැඩකාරි ඔයාට කියන්නයි යන්නේ
How to have a falling hair
   924
   240

කඩා හැළෙන හිසකෙස් ලබා ගන්න කැමති ද?

කඩා හැලෙන හිස කෙස් ඔයාගේ මුහුණට විශේෂ පෙනුමක් ලස්සනක් එකතු කරනවා. ඉතින් කාන්තාවක් විදිහට ඔයා ඔයාගේ කෙස් කළඹ ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම නම් අත්‍යවශ්‍යයි. ඔයාගේ කෙස් කළඹ නිරෝගීව සහ කඩා හැලෙන ලෙස පවත්වාගෙන යන්නේ කොහොමද කියලා දැනුවත් කරන්න හැඩකාරී අපි අද තීරණය කළා
Roasted Cuttlefish Curry Recipe
   608
   91

දැල්ලො බැදුම් කරිය

අපි ඉතින් දැල්ලො හදන්ව නම් එක්කො ලූණු එක්ක තෙල් දානවා නැත්තම් බටර් කරනවා. මේ දෙකෙන් පොඩ්ඩක් එහාට ගිහින් මේ ඉන්දියානු ක්‍රමයට දැල්ලො හදලා රස බලමු
Toddler creative learning and development: what to expect
   151
   72

පුංචි දරුවෝ ඉගෙන ගන්න විදිහ ඇත්තටම පුදුමයි

අද අපි ඔබට කියන්නේ ඔබේ දරුවාගේ නිර්මාණාත්මක ඉගෙනීමට වගේම වර්ධනයටත් බලපාන වැදගත්ම දේවල් කිහිපයක් ගැන
Remedies for varicose
   1,946
   70

නහර ගැටගැසීම නවත්වන්න මේ ප්‍රතිකාර කරන්න

නහර ගැට ගැසීමේ රෝග තත්වයේ මුල් අවදියේ රෝග ලක්ෂණ නම් දණහිසෙන් පහළ කොටසේ පමණක් නහර ඉදිමී නිල් පැහැ ගැන්වී තිබීම උනත් කාලයත් සමගම මුළු පාදය පුරාවටම මෙය පැතිරීගෙන යනවා. ඇතැම් විට මේ නිසා ඔයාට කැමති විලාවිතා කරන්නත් මෙය බාධාවක්

Latest Articles

Most Viwed