ඔසප් දින වලදී ඇති වේදනාවෙන් අපහසුතාවයට පත් වෙන අයට සුවය දෙන නොවරදින පිළියම්

April 13, 2018
5,310
Solutions for the uncomfortable situation while periods
දුව මොකද අද මේ ඇඳටම වෙලා. අද වැඩට යන්නේ නැද්ද?

බෑ අම්මේ. මට අද වැඩට යන්න බෑ. මගේ ඇඟට හරි අමාරුයි.

ඇයි මොකද වෙලා තියෙන්නේ ? මොකද්ද අසනීපේ?

මගේ ඇඟට හරි නෑ අම්මේ. බඩත් හොඳටම රිදෙනවා. කකුල් දෙකත් කැක්කුමයි.

මට නම් තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා. හැමදාම මේ කරදරේ විඳලා මට නම් ඇති වෙලා.

හ්ම්ම්ම්... ඒත් ඉතිං මොනවා කියලා කරන්නද .. අපිට ඔය වේදනාව හැම මාසෙම විඳින්න වෙනවානේ. ඒත් ඉතිං ඔය වේදනාව අඩු කරගන්න අපිට කොච්චර නම් දේවල් කරන්න පුළුවන්ද? කෝ ඔයාට කිව්වට ඒ කිසිම දෙයක් ගනන් ගන්නේ නෑනේ.
 
මම මේ කියන දේවල් හොඳට මතක තියා ගන්න. මේ දවස් වලට වෙනදටත් වඩා පෝෂ්‍යදායී ආහාර ගන්න ඕන. විශේෂයෙන් පළා වර්ග, කැල්සියම්, මැග්නීසියම්, යකඩ, විටමින් B3 වගේ පෝෂ්‍ය පදාර්ථ රාශියක් පළා වර්ග වලින් අපිට ලැබෙනවා. විශේෂයෙන් දවසකට මැග්නීසියම් 500 mg ක් සහ කැල්සියම් 1000 mg ක් වත් ශරීරයට ලබා දෙන්න ඕනමයි. මේ පෝෂ්‍ය පදාර්ථ අපේ මාංශපේශි ලිහිල් කරන්න උදව් වෙනවා.

අනිත් දේ තමයි කැෆෙන්. විශේෂයෙන් කෝපි. කෝපි කියන්නේ මේ දවස් වලට පානය කරන්න පුළුවන් ගොඩක් හොඳ ස්වභාවික ඖෂධයක්. කැෆේන් වලින් අධික රුධිර වහනය වීම් අවම කරනවා.

ඔයාට ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක් තමයි උදේට අවදි වුනාට පස්සේ ලෙමන් යුෂ බිංදු කීපයක් දාපු වතුර වීදුරුවක් බොන එක. එයින් ශරීරය විජලනය වීමත් අවම කරනවා.

කටු සහිත කුඩා මාළු සහ තෙල් සහිත මාළු වර්ග ආහාරයට එක් කර ගැනීම මේ දවස් වලට සිද්ධ වෙන හෝමෝන අසමතුලිතතාව අඩු කරන්න හේතු වෙනවා.

ඒ වගේම තමයි ඔයාගේ තේ එකට ඉඟුරු යුෂ ටිකක් එකතු කරල බොන්නකෝ. ඔය
වේදනාවට ඒකත් ගොඩක් හොඳයි.

තව දෙයක් තමයි වේදනා සහිත ප්‍රදේශ උණු වතුරින් තැවීම. මාංශපේෂී තද වෙලා තියෙනව නම් උණු වතුරින් තැවීම නිසා මාංශපේෂී ලිහිල් වෙලා සහනයක් ගෙන දෙනවා.

මම ඔය කිව්ව හැම දේකටම වැඩා වැදගත්ම දේ තමයි තමන්ගේ පිරිසිදුකම. හැම වෙලාවෙම ප්‍රමිතියෙන් උසස් සනීපාරක්ෂක තුවා වර්ගයක් පාවිච්චි කරන්න. අවම වශයෙන් පැය 4 න් 4 ට වත් සනීපාරක්ෂක තුවාය මාරු කරන්න. ඒක ඔයාගේ සෞඛ්‍යට අනිවාර්යෙන්ම වැදගත් වෙන දෙයක්.

සනීපාරක්ෂක තුවායක් කිව්වමයි මතක් වුණේ. සනීපාරක්ෂක තුවායකත් අනිවාර්යෙන් තිබිය යුතු ලක්ෂණ කිහිපයක්ම තියෙනවා. ඔයා පාවිච්චි කරන සනීපාරක්ෂක තුවාය ඔයාව අපහසුතාවයට පත් නොකරන එකක් විය යුතුයි. නියමිත දිග හා පළල සහිත මතුපිට මෘදු සනීපාරක්ෂක තුවායක් තෝරා ගන්න. ඒ වගේම තමයි සනීපාරක්ෂක තුවාය ඉහළ අවශෝෂණය කර ගැනීමේ හැකියාවකින් යුතු වෙන්නත් ඕන. මේ හැමදේම එක්ක කාන්දු වීම් වලක්වන ඉහල ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදිත Lily සනීපාරක්ෂක තුවා තෝරා ගන්න. මේ දිනවලදී ගොඩාක් දෙනෙක් විඳින අපහසුතාවයන් වලට එය අනිවාර්යෙන් සහනයක් වෙයි. Lily කියන්නේ මේ දිනවල ඔයාව සුවපහසුවෙන් තියන්න පුළුවන් සනීපාරක්ෂක තුවායක්. ඒ වගේම කාන්තාවන්ගේ විශ්වාසය දිනා ගත් ප්‍රමිතියෙන් ඉහල ඉතා හොඳ නිෂ්පාදනයක්.

Powered by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 769 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:49 AM
Script:/article/769/solutions-for-the-uncomfortable-situation-while-periods.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:50 AM
Script:/article/769/solutions-for-the-uncomfortable-situation-while-periods.html