ගාලික් කංකුන් - Recipe

October 15, 2018
6,575
Garlic Kan Kung Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

තෙල් මේස හැඳි - 1
කංකුන් මිටි -1
කපාගත් සුදුළුණු - 50g 
එළවළු තම්බපු වතුර කෝප්ප -1/4 
කෝන් පිටි තේ හැඳි -1
ලුණු  පදමට 
ගම්මිරිස් කුඩු තේ හැඳි -1
සීනි තේ  හැඳි -1/2
තල තෙල් තේ හැඳි -1
කපාගත් ඉඟුරු තේ හැඳි -1/2

සාදන ක්‍රමය :

01. කංකුන් දළු සහ කොළ අතින් කඩා ගන්න.

02. නටන වතුරට දමා විනාඩියක් පමණ තබා පෙරා ගන්න .

03. භාජනයක් ලිපේ තබා එයට තෙල් දමා රත් වන විට ඉඟුරු සුදුළුණු දමා තෙම්පරාදු කර ගන්න.

04. එයටම එළවළු තම්බපු වතුර, සීනි, ලුණු, ගම්මිරිස් දමා දියකර ගන්න.

05. කංකුන්ද එක්කර එයට කෝන්පිටිද දියකර කංකුන් සමග මිශ්‍රකර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1117 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:02:56 AM
Script:/article/1117/garlic-kan-kung-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:02:57 AM
Script:/article/1117/garlic-kan-kung-recipe.html