BBQ බත්

December 23, 2018
4,668
BBQ Rice Recipe
හැමදාම කන ෆ්‍රයිඩ් රයිස් එකට නිවාඩුවක් දීල පොඩ්ඩක් වෙන විදිහකට බත් එකක් හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

පිස ගත් බාස්මතී කෝප්ප 2
කුකුල් මස් 500 (තීරු වලට කපා ගත්)
තෙල් මේස හැඳි 2
BBQ සෝස් කෝප්ප 1
වතුර හෝ චිකන් තැම්බූ වතුර කෝප්ප 1/2
බඩ ඉරිඟු ඇට කෝප්ප 1/2 - 1
කුඩාවට කපාගත් ලූණු කෝප්ප 1
කුඩාවට කපා ගත් කොල බෙල් පෙපර් කෝප්ප 1/2
කුඩාවට කපා ගත් අන්නාසි කෝප්ප 1/2
සුදු ලූණු 2

සාදන ක්‍රමය :

01. පෑන් එකට තෙල් එකතු කර රත් වෙන්න හරින්න. එයට කුකුල් මස්, ලූණු, බෙල් පෙපර් සහ සුදු ලූණු එකතු කර කුකුල් මස් වල රෝස පැහැය නැති වන තුරු, එළවළු මෘදු වන තුරු විනාඩි 5ක් පමණ පිස ගන්න.

02. එයට සෝස්, වතුර සහ බඩඉරිඟු ඇට එකතු කර උතුරන්න හරින්න. ගින්දර අඩු කර මූඩියකින් වසා විනාඩි 5ක් පමණ ඉදෙන්න හරින්න.

03. දැන් බත් ටික එකතු කර හොඳින් කලවම් කරන්න. ලිපෙන් ඉවතට ගෙන අන්නසි ටික එකතු කර පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1213 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:57:27 AM
Script:/article/1213/bbq-rice-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:57:28 AM
Script:/article/1213/bbq-rice-recipe.html