තෝර මාළු බැදුම

February 12, 2017
13,895
Seer Fish (Thora Malu) fry recipe
තෝර මාළු පෙති 4ක්
අඹරා ගත් ඉගුරු තේ හැදි 1/2ක්
අඹරා ගත් සුදු ළූණු තේ හැදි 1/2ක්
කහකුඩු තේ හැදි 1/4ක්
මිරිස් කුඩු තේ හැදි 2ක්
තුනපහ කුඩු තේ හැදි 1ක්
ලුණු තේ හැදි 1ක්
වතුර මේස හැදි 4-5ක්
දෙහි යුශ ස්වල්පයක්
තෙල් බෝතල් 1/4ක්

තෝර මාළු හා වතුර හැර අනිකුත් සියලුම අමු ද්‍රවය භාජනයකට දමාගන්න. එය හොදින් එකිනෙකට මිශ්‍ර කරගන්න. එම මිශ්‍රණයට වතුර ටික ටික එකතුකරන්න. එය එකක් ආකරයට මිශ්‍රකරගන්න. (උකුවට, දියරයක් නොවන පරිදි)

දැන් එම මිශ්‍රණය මාළු පෙති 4ම හොදින් තවරා ගන්න. පසුව එම මිශ්‍රණය මාළු පෙතිවලට හොදින් උරාගැනීමට විනාඩි 30ක් හෝ පැය 1ක් පමන තබන්න.

ඉන්පසු නොගැඹුරු තෙලේ බැදගන්න. පිලිගැන්වෙමිදි දෙහි පෙත්තක් සමග පිලිගන්වන්න.

(ඉහත මිශ්‍රණය වෙනත් මාළු වර්ග බැද ගැනීම සදහා භාවිතා කිරීමට හැක.)

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 49 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:10:08 AM
Script:/article/49/seer-fish-thora-malu-fry-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:10:08 AM
Script:/article/49/seer-fish-thora-malu-fry-recipe.html