කඩෙන් කන කිසස් අද ගෙදර හදල බලන්න

March 15, 2017
6,508
How to make Kisses | Kisses recipe
අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 8
කජු මද 100g
සීනී ග්‍රෑම් 500g
දෙහි ගෙඩි 1

සාදන ක්‍රමය

පළමුවෙන් බිත්තර සුදු මද භාජනයක දමා හොඳින් ගසන්න. සීනි ස්වල්පයක් බැගින් එක් කරමින් නොනවත්වා ගසාගන්න. ඒ අතර දෙහි ඇඹුල්ද ස්වල්පය බැගින් මිශ්‍රණයට කළවම් කරගන්න. මෙසේ පදමට එනවිට සිහින්ව කපා ගත් කපා ගත් කජු මද එක්කරගන්න. ඉන්පසු තෙල් කඩදාසියක් තැටියක එළා එය මතුපිට මේ මිශ්‍රණයෙන් තේ හැන්ද බැගින් අඟලක පරතරයක් සිටින සේ තබා පෝරණූවකින් පුළුස්සා ගන්න. මේ මිශ්‍රණය හැන්දකින් හෝ ස්ටාර් නොසල් එකෙන්ද වත්කර ගතහැක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Vegetable Chop Suey Recipe
   1,824
   1,581

වෙජිටබල් චොප්සි - Recipe

ඔයාට ඔයාගේ ගෙදර වෙජිටබල් චොප්සි පහසුවෙන් සකස් කර ගන්න හැටි මෙන්න
You’ll be surprised if you hear the benefits of steaming
   1,523
   1,280

හුමාලය මුහුණට ඇල්ලීමෙන් ලැබෙන වාසී ගැන ඇහුවොත් ඔයා පුදුමත් වෙයි

ඔන්න හැඩකාරී අදත් ඔයාට කියලා දෙනවා ලස්සනට ඉන්න ගෙදර ඉඳලම කරන්න පුළුවන් සරල සත්කාරයක් ගැන. මේ වෙනුවෙන් ඔයාට රුපියලක්වත් වියදම් වෙන්නේ නම් නැහැ
Eat more curry leaves to get rid of these diseases
   1,473
   815

මේ ලෙඩරෝග සුව කරගන්න ඕන නම් කරපිංචා ටිකක් වැඩිපුර කන්න

ඇඟ අඩු කරන, ලෙඩ ගොඩකට සුව දෙන කරපිංචා ඔසුවක් වෙන්නේ කොහොමද කියලා බලමු
Like to have attractive hair?
   2,151
   650

ඔයත් කැමතිද ආකාර්ෂණීය කෙස්කළඹක හිමිකාරිණියක් වෙන්න

පංචකල්‍යාණය අතුරෙන් ඉතාමත් වැදගත් කල්‍යාණයක් තමයි කේශ කල්‍යාණය. ඉතිං ඔයාට ශක්තිමත්, දිගු වගේම සුන්දර කෙස්කලඹක් නෑ කියලා ඒ ගැන හිතමින් වද වුණු කාලේ දැන් ඉවරයි
Don’t make them a slave infant of your love
   685
   592

ආදරය කරන කෙනාව කවදාවත් ඔයාගේ ආදරය ඉදිරියේ අනාථයෙක් කරන්න එපා

ඔයා ඇත්තටම ඒ කෙනාට ආදරය කරනවා නම් ඒ වැරදි කවදාවත් පිට කෙනෙක් ඉදිරියේ කියන්න එපා. මොකද ඒ කෙනාගේ පෞර්ෂත්වයට එය කැළලක්

Latest Articles

Most Viwed