කඩෙන් කන කිසස් අද ගෙදර හදල බලන්න

March 15, 2017
11,363
How to make Kisses | Kisses recipe
අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 8
කජු මද 100g
සීනී ග්‍රෑම් 500g
දෙහි ගෙඩි 1

සාදන ක්‍රමය

පළමුවෙන් බිත්තර සුදු මද භාජනයක දමා හොඳින් ගසන්න. සීනි ස්වල්පයක් බැගින් එක් කරමින් නොනවත්වා ගසාගන්න. ඒ අතර දෙහි ඇඹුල්ද ස්වල්පය බැගින් මිශ්‍රණයට කළවම් කරගන්න. මෙසේ පදමට එනවිට සිහින්ව කපා ගත් කපා ගත් කජු මද එක්කරගන්න. ඉන්පසු තෙල් කඩදාසියක් තැටියක එළා එය මතුපිට මේ මිශ්‍රණයෙන් තේ හැන්ද බැගින් අඟලක පරතරයක් සිටින සේ තබා පෝරණූවකින් පුළුස්සා ගන්න. මේ මිශ්‍රණය හැන්දකින් හෝ ස්ටාර් නොසල් එකෙන්ද වත්කර ගතහැක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 125 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:58:36 AM
Script:/article/125/how-to-make-kisses-kisses-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:58:36 AM
Script:/article/125/how-to-make-kisses-kisses-recipe.html