බඩ අඩු කරන ග්‍රීන් ටී පානය

May 14, 2020
4,006
Belly fat reducing green tea drink
උදරය නෙරා ඒම කාන්තා පිරිමි භේදයක් නොමැතිව අපි කවුරු කවුරුත් මුහුණපාන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට ස්වාභාවික විසඳුමක් තමයි මේ..

අවශ්‍ය ද්‍රව්‍ය :

වතුර ලීටර 1
ග්‍රීන් ටී බෑග් 2
ලෙමන් ගෙඩි 1
අඟල් 1ක පමණ ඉඟුරු කැබැල්ලක්

සාදන ආකාරය :

01. වතුර උතුරවා එයට ටී බෑග් දෙක දමා විනාඩි 10-20ක් තබන්න. එයට ඉඟුරු පෙති කපා එකතු කරන්න. තේ එක නිවෙන්න හරින්න.

02. ලෙමන් ගෙඩියේ බාගයක් පෙති කපා, ඉතිරි බාගයේ යුෂ මිරිකා ගන්න. මෙය වීදුරු ජොග්ගුවකට හෝ බෝතලයකට දමන්න.

03. තේ ටික නිවුණු පසු තේ බෑග් ටික අයින් කර, එය ඉඟුරුත් සමග ම ලෙමන් එකට එකතු කරන්න.

04. පානයට ගන්නට පෙර පැය 2-3ක් ශීතකරණයේ තබන්න. ඔබ දවසේ වතුර බොන අතර තුරට මේ ග්‍රීන් ටී පානය, පානය කන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1591 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:17:34 AM
Script:/article/1591/belly-fat-reducing-green-tea-drink.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:17:34 AM
Script:/article/1591/belly-fat-reducing-green-tea-drink.html