මස් මාළු නැතුව තක්කාලි වලින් biryani එකක් හදමුද?

May 8, 2017
4,649
Tomato biryani recipe
බාස්මති හාල් කෝප්ප 3ක්
පොල් කිරි කෝප්ප
වතුර කෝප්ප 2ක්
තෙල් මේස හැදි 4ක්
එනසාල් ඇට 4ක්
කුරුදු කෑල්ලක්
උළු හාල් තේ හැදි 1/2ක්
ලොකු ළූණූ ගෙඩි 2ක්
අමු මිරිස් කරල් 4ක්
ඉගුරු, සුදු ළූණූ මේස හැදි 1ක්
තක්කාලි ගෙඩි 6ක්
මිරිස් කුඩු තේ හැදි 4ක්
කහකුඩු තේ හැදි 1/2ක්
ලුණු පදමට
මින්චි කොල අහුරක්


මුලින්ම හාල් පැය 1/2ක් පෙගෙන්න හරින්න. භාජනයක් ලිප තබා තෙල් එකතු කරන්න. තෙල් රත් වෙද්දි කුරුදු, එනසාල්, උළු හාල් දමා මද වේලාවකින් සිහින්ව කපාගත් ලොකු ළූණූ, අමු මිරිස් එකතු කර හොදින් තෙම්පරාදු කරගන්න.

එය රන්වන් පැහැ වනවිට ඉගුරු, සුදු ළූණූ හා සියලුම තුනපහ වර්ග එක්කර විනාඩියකින් විතර පස්සේ කුඩාවට කපාගත් තක්කාලි මිශ්‍ර කරන්න. එය විනාඩි 5ක් පමන පිසගන්න.

ඉන් පසුව එයට මින්චි කොල, පොගවා ගත් හාල් දමා කිරි සහ වතුර එකතු කර පිස ගන්න. ඔබ rice cooker එක භාවිතා කරනව නම් ඉතාම පහසුවෙන් පිස ගන්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

5 skirts for a skirt fan
   3,330
   2,572

ලස්සනට අඳුම් අඳින්න කැමති ඔයාට ස්කර්ට් වර්ග 05 ක් - (01 කොටස)

ඔයත් ස්කර්ට් අඳින්න කැමති යුවතියක් නම් දැන් ඔයාටත් පුළුවන් මෙවැනි ස්කර්ට් ගන්න
Cashew Curry Recipe
   1,249
   1,065

කජු මාළුව - Recipe

හැමදාම එකම දේවල් කලත් එපා වෙලා ඇති ඔයාගේ කෙම එක පොඩ්ඩක් වෙනස් කරලා කන්න. අද හැඩකාරී අපි ඔයාට  ඔයාගේ ගෙදර ඉදලාම  වෙනස්ම ක්‍රමයට කජු මාළුව  පහසුවෙන් සකස් කර ගන්න හැටි කියලා දෙනවා
Eat dates for better health and beauty
   1,082
   958

රුව වඩවා නිරෝගීව ඉන්න ඕන නම් රට ඉඳි කන්න

රටඉඳි වල ගුණය එහෙමත් නැත්තම් පෝෂණය ඔයා හරියට දැනගෙන ආහාරයට ගත්තොත් ඔයාගේ සිරුරට අවශ්‍ය පෝෂණය ලබාගන්න අමතර පෝෂක කොටස් ලබා ගන්න අවශ්‍ය වෙන්නේ නෑ
5 tips to choose a good watermelon
   1,041
   881

රස ගුණ ඇති කොමඩු ගෙඩියක් තෝරන්න tips 05 ක්

ඔයාටත් කොමඩු ගෙඩියක් මිලදි ගන්න ගියාම අනන්ත හිතල ඇති හොඳ කොමඩු ගෙඩියක් තොර ගන්නේ කොහොමද කියලා. ඔන්න ඉතිං අද හැඩකාරී අපි තීරණය කළා ගුණයෙන් වගේම රසයෙන් සපිරි කොමඩු ගෙඩියක් තෝරා ගන්න හැටි ඔයාට කියලා දෙන්න
Chocolate Cookies Recipe
   429
   389

චොකලට් කුකීස් - Recipe

හැමෝම ගෙදර ඉඳන් කුකීස් හදලා ඇති. අද හැඩකාරී අපි ඔයාට ඔයාගේ ගෙදර ඉඳලාම වෙනස්ම ක්‍රමයට චොකලට් කුකීස් විනාඩි 45න් පහසුවෙන් සකස් කර ගන්න හැටි කියලා දෙනවා

Latest Articles

Most Viwed