මස් මාළු නැතුව තක්කාලි වලින් biryani එකක් හදමුද?

May 8, 2017
8,077
Tomato biryani recipe
බාස්මති හාල් කෝප්ප 3ක්
පොල් කිරි කෝප්ප
වතුර කෝප්ප 2ක්
තෙල් මේස හැදි 4ක්
එනසාල් ඇට 4ක්
කුරුදු කෑල්ලක්
උළු හාල් තේ හැදි 1/2ක්
ලොකු ළූණූ ගෙඩි 2ක්
අමු මිරිස් කරල් 4ක්
ඉගුරු, සුදු ළූණූ මේස හැදි 1ක්
තක්කාලි ගෙඩි 6ක්
මිරිස් කුඩු තේ හැදි 4ක්
කහකුඩු තේ හැදි 1/2ක්
ලුණු පදමට
මින්චි කොල අහුරක්


මුලින්ම හාල් පැය 1/2ක් පෙගෙන්න හරින්න. භාජනයක් ලිප තබා තෙල් එකතු කරන්න. තෙල් රත් වෙද්දි කුරුදු, එනසාල්, උළු හාල් දමා මද වේලාවකින් සිහින්ව කපාගත් ලොකු ළූණූ, අමු මිරිස් එකතු කර හොදින් තෙම්පරාදු කරගන්න.

එය රන්වන් පැහැ වනවිට ඉගුරු, සුදු ළූණූ හා සියලුම තුනපහ වර්ග එක්කර විනාඩියකින් විතර පස්සේ කුඩාවට කපාගත් තක්කාලි මිශ්‍ර කරන්න. එය විනාඩි 5ක් පමන පිසගන්න.

ඉන් පසුව එයට මින්චි කොල, පොගවා ගත් හාල් දමා කිරි සහ වතුර එකතු කර පිස ගන්න. ඔබ rice cooker එක භාවිතා කරනව නම් ඉතාම පහසුවෙන් පිස ගන්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 262 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:10:42 AM
Script:/article/262/tomato-biryani-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:10:43 AM
Script:/article/262/tomato-biryani-recipe.html