මුරුංගා කොළ සමඟ කූනිස්සෝ බැදුම

September 4, 2017
2,211
Tempered drumstick leaves with koonisso recipe
මුරුංගා කොළ මිටක්
ලොකු ලූණු ගෙඩි 2
සුදු ලූණු බික් 4
කෑලි මිරිස් තේ හැඳි 2
ලුණු රස පදමට
කූනිස්සන් ග්‍රෑම් 100

මුරුණ්ගා කොල සෝදා ගන්න. කූනිස්සන්ද සෝදා ගන්න. ලූණු සහ සුදු ලූණු සිහින්ව ලියාගෙන මුරුණ්ගා කොල ටිකට එකතු කර ගන්න. එයට කෑලි මිරිස් සහ ලුණු රස පදමට එකතු කර සියල්ල අතින් කවලම් කරන්න. දැන් මෙය ගැඹුරු තෙලේ බැද ගන්න. කූනිස්සන්ද ගඹුරු තෙලේ බැද ගෙන මුරුණ්ගා කොල මිශ්‍රණය සමඟ මිශ්‍ර කර පිළිගන්වන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

5 reasons for problems in marriage
   405
   316

අඹු සැමියන් අතරේ විරසක බව ඇති කරන ගැටළු 05 ක්

ගොඩක් දුර දිග නොගිහින් ඔයාලා අතරට එන පුංචි පුංචි ප්‍රශ්ණ විසඳා ගන්න හැකියාව ලැබේවී
Home Made Apple Wine Recipe
   1,053
   175

ඇපල් වයින් - Recipe

උත්සව සමයේ දී ඇපල් වයින් ගෙදරදීම ලේසියෙන් හදාගන්න
Have a glowing skin with orange peels
   1,203
   160

දොඩම් ලෙලි වලින් පැහැපත් වෙන්න කැමතිද

ගෙදරදී හමු වන දොඩම් ලෙලි වලින් පැහැපත් වෙන්න සරල පිළියමක්
Christmas Cake Recipe
   1,076
   158

නත්තල් කේක් - Recipe

නත්තල් කාලයට ගෙදරක අනිවාර්යයෙන්ම හදන නත්තල් කේක් අද හැඩකාරී අපි ඔයාට පහසුවෙන් හදාගන්න විදිහක් කියලා දෙනවා

Latest Articles

Most Viwed