මුරුංගා කොළ මිටක්
ලොකු ලූණු ගෙඩි 2
සුදු ලූණු බික් 4
කෑලි මිරිස් තේ හැඳි 2
ලුණු රස පදමට
කූනිස්සන් ග්‍රෑම් 100
මුරුණ්ගා කොල සෝදා ගන්න. කූනිස්සන්ද සෝදා ගන්න. ලූණු සහ සුදු ලූණු සිහින්ව ලියාගෙන මුරුණ්ගා කොල ටිකට එකතු කර ගන්න. එයට කෑලි මිරිස් සහ ලුණු රස පදමට එකතු කර සියල්ල අතින් කවලම් කරන්න. දැන් මෙය ගැඹුරු තෙලේ බැද ගන්න. කූනිස්සන්ද ගඹුරු තෙලේ බැද ගෙන මුරුණ්ගා කොල මිශ්‍රණය සමඟ මිශ්‍ර කර පිළිගන්වන්න.
Recipe by 