චිලී චිකන් හදන්න අමාරු නැහැ

February 13, 2017
11,705
Boneless Chilli Chicken Recipe
කටු නැති කුකුල් මස් 1kg
අඹරා ගත් ඉගුරු මේස හැදි 1ක්
සුදු ළූණු මේස හැදි 1ක්
බිත්තර 2ක්
දෙහි යුෂ ස්වල්පයක්
පාන් පිටි කෝප්ප 2ක්
කෝන් පිටි මේස හැදි 2ක් (corn flour)
තෙල් බෝතල් 1/2ක්
ළූණු කෝල අහුරක්
ගම්මිරිස් කුඩු තේ හැදි 1ක්
අමු මිරිස් කරල් 5ක්
විනාකිරි මේස හැදි 2ක්
සොයා සෝස් මේස හැදි 2ක්
චිලී සෝස් මේස හැදි 2ක්
තක්කාලි සෝස් මේස හැදි 4ක්
ස්ටොක් වතුර කෝප්ප 2ක්
ලුණු පදමට

පලමුව මස් පිරිසිදු කරගෙන කොටු හැඩයකට කපාගන්න. මස් වලට දෙහි, ලුණු, බිත්තර, ඉගුරු, සුදු ළූණු මේස හැදි 1ක් දමා හොදින් මිශ්‍ර කරන්න. මීලගට පාන්පිටි හා කෝන් පිටි එකිනෙක කවලම් කරගෙන පිටි මත මස් කැබැල්ල බැගින් හොදින් තවරගන්න. දැන් මස් ගැඹුරු තෙලේ හොදින් බැදගන්න. එය තෙල් බේරීමට තබන්න. ඒ අතර භාජනයක් ලිප මත තබා තෙල් ස්වල්පයක් එක්කර රත් වු පසු ඉතුරු වු ඉගුරු, සුදු ළූණු, සිහින්ව කපා ගත් අමුමිරිස්, විනාකිරි, ළූණු කොල ස්වල්පයක්, ස්ටොක් වතුර, ගම්මිරි කුඩු තේ හැදි 1ක් සහ ඉහත සදහන් සියලුම සෝස් වර්ග එක්කර මදවේලාවක් පිසගන්න. එයට බැදගත් මස් එකතුකර හොදින් කවලම් කරන්න. ලිපෙන් ඉවත් කිරීමට පෙර ඉතුරු වූ ළූණු කොල එක්කරන්න.

ඔබට ස්ටොක් වතුර වෙනුවට chicken කියුබ් එක්කල හැකියි. අවශය නම් මාලු මිරිස්, ලොකු ළූණු rings එක්කල හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 51 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:08:13 AM
Script:/article/51/boneless-chilli-chicken-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:08:13 AM
Script:/article/51/boneless-chilli-chicken-recipe.html