ඉඹුල් කිරිබත් - Recipe

March 1, 2018
3,413
Imbul Kiribath Recipe
ඉඹුල් කිරිබත් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :

කැකුළු හාල් කිලෝ ග්‍රෑම් 1
මිටි කිරි අඬු කෝප්ප 3
පොල් හෝ කිතුල් පැණිමිලි ලීටර් 250
සිහින්ව ගාගත් පොල් ග්‍රෑම් 100
මාදුරු (බැදගෙන කුඩුකරගත්) ඇට 25
පුවක් කොල කැබැල්ලක් හෝ ඝනකම් ඉටි රෙදි කැබැල්ලක්

ඉඹුල් කිරිබත් සාදන ආකාරය :

1. මුලින්ම සාමාන්‍ය ආකාරයට බත පිසගෙන පසුව මිටි කිරි දමා කිරිබත සාදාගන්න.

2. දැන් පැණි ටික තාච්චියකට දමා උණු කරගන්න.

3. පැණි ඉටි පදමට එනවිට පොල් හා බැද කුඩුකරගත් මාදුරු කුඩු ඊට එක්කර හොඳින් හැඳිගාමින් පැණි පොල් සාදාගන්න.

4. පසුව එය ලිපෙන් බාගෙන නිවෙන්නට හරින්න.

5. දැන් පුවක් කොලයට කිරිබත් හැන්දක් දමා තුනීකර එය මැදට පැණි පොල් ටිකක් දමා එය වැසෙන සේ පුවක් කොළය දෙකට නවාගන්න.

6. පුවක් කොළයේ දෙකෙලෙවර දෑතින් තද කර පුවක් කොළය ඉවත්කර ඉඹුල් කිරිබත පිටතට ගන්න. කිරිබත නිවෙන්නට පෙර උණු උණුවේම ඉඹුල් කිරිබත් සාදාගැනීම වඩාත් සුදුසු බවත් මතක තබාගන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

5 reasons for problems in marriage
   405
   316

අඹු සැමියන් අතරේ විරසක බව ඇති කරන ගැටළු 05 ක්

ගොඩක් දුර දිග නොගිහින් ඔයාලා අතරට එන පුංචි පුංචි ප්‍රශ්ණ විසඳා ගන්න හැකියාව ලැබේවී
Home Made Apple Wine Recipe
   1,053
   175

ඇපල් වයින් - Recipe

උත්සව සමයේ දී ඇපල් වයින් ගෙදරදීම ලේසියෙන් හදාගන්න
Have a glowing skin with orange peels
   1,203
   160

දොඩම් ලෙලි වලින් පැහැපත් වෙන්න කැමතිද

ගෙදරදී හමු වන දොඩම් ලෙලි වලින් පැහැපත් වෙන්න සරල පිළියමක්
Christmas Cake Recipe
   1,076
   158

නත්තල් කේක් - Recipe

නත්තල් කාලයට ගෙදරක අනිවාර්යයෙන්ම හදන නත්තල් කේක් අද හැඩකාරී අපි ඔයාට පහසුවෙන් හදාගන්න විදිහක් කියලා දෙනවා

Latest Articles

Most Viwed