ඉඹුල් කිරිබත් - Recipe

March 1, 2018
8,829
Imbul Kiribath Recipe
ඉඹුල් කිරිබත් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :

කැකුළු හාල් කිලෝ ග්‍රෑම් 1
මිටි කිරි අඬු කෝප්ප 3
පොල් හෝ කිතුල් පැණිමිලි ලීටර් 250
සිහින්ව ගාගත් පොල් ග්‍රෑම් 100
මාදුරු (බැදගෙන කුඩුකරගත්) ඇට 25
පුවක් කොල කැබැල්ලක් හෝ ඝනකම් ඉටි රෙදි කැබැල්ලක්

ඉඹුල් කිරිබත් සාදන ආකාරය :

1. මුලින්ම සාමාන්‍ය ආකාරයට බත පිසගෙන පසුව මිටි කිරි දමා කිරිබත සාදාගන්න.

2. දැන් පැණි ටික තාච්චියකට දමා උණු කරගන්න.

3. පැණි ඉටි පදමට එනවිට පොල් හා බැද කුඩුකරගත් මාදුරු කුඩු ඊට එක්කර හොඳින් හැඳිගාමින් පැණි පොල් සාදාගන්න.

4. පසුව එය ලිපෙන් බාගෙන නිවෙන්නට හරින්න.

5. දැන් පුවක් කොලයට කිරිබත් හැන්දක් දමා තුනීකර එය මැදට පැණි පොල් ටිකක් දමා එය වැසෙන සේ පුවක් කොළය දෙකට නවාගන්න.

6. පුවක් කොළයේ දෙකෙලෙවර දෑතින් තද කර පුවක් කොළය ඉවත්කර ඉඹුල් කිරිබත පිටතට ගන්න. කිරිබත නිවෙන්නට පෙර උණු උණුවේම ඉඹුල් කිරිබත් සාදාගැනීම වඩාත් සුදුසු බවත් මතක තබාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 682 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:55:09 AM
Script:/article/682/imbul-kiribath-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:55:09 AM
Script:/article/682/imbul-kiribath-recipe.html