හැමදාම උදේට උණු වතුර වීදුරුවක් පානය කිරීමෙන් ඔබට ලැබෙන විශ්මිත ප්‍රතිඵල

January 3, 2018
9,347
Drink warm water every morning and see the results
වතුර කියන්නේ අපේ මිතුරෙක්. අපිව නිරෝගිව තියන්න වැඩිපුරම අපිට උදවු වෙන්නේ වතුර. නීරෝගීව සිටීමට වගේම ශරීරයේ බර පාලනය කර ගැනීමටත් තවත් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමටත් වැඩි පුර වතුර පානය කිරීමෙන් පුළුවන්. උදේ අවදි වුණාට පස්සේ තේ, කෝපි බොනවා වෙනුවට ඊට කලින් මද උණුසුම වතුර වීදුරුවක් පානය කරන්න පුරුදු වුනොත් ඔයාට මෙන්න මේ කියන ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්.

1. ආහාර ජීර්ණය පහසු පහසු කර ගන්න පුළුවන්

2. ඔයාගේ බර අඩු කර ගැනිමට උපකාරී වෙනවා

3. උණු වතුර පානය කිරිමෙන් ඔයාගේ පරිවෘතීය ක්‍රියාවලිය පහසු කරගන්න පුළුවන්

4. පුරුද්දක් විදියට උණු වතුර පානය කිරීමෙන් පැහැපත් සමක් ලබා පුළුවන්

5. රුධිර සංසරණය වැඩිදියුණු වීම, ශරීරය නීරෝගී වීම හා පරිවෘත්තිය අපද්‍රව්‍ය ඉවත් කිරීමට උදවි වේ

6. සමෙහි සෛල අළුත්වැඩියා කරමින් සම රැලි වැටිම වළක්වනවා

7. ඔයාගේ වියපත් පෙනුම නැතිකර සම නීරෝගී කරනවා

8. ආහාර ජීර්ණය පහසු කරයි. ආහාර ජිර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය මනාව පවත්වා ගනිමින් මලබද්ධය වැනි රෝග වළක්වනවා

9. රුධිර සංසරණය ක්‍රමවත් කරනවා. ඒ වගේම රුධිර නාල වල තැමිපත් වී ඇති මේදය ඉවත් කරනවා. ඒ මඟින් බොහෝ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න ඔයාට පුළුවන්

10. උණු වතුර කියන්නේ හොඳ වේදනා නාශකයක්. විශේෂයෙන් කාන්තාවන්ගේ මාසික ඔසප් දිනවලදි ඇති වන වේදනාව අවම කර ගන්න උණු වතුර භාවිතා කරන්න පුළුවන්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

www.pearsbaby.com
   24,006
   5,059

මවක් ලෙස ඔබ දැනගත යුතු හැම දෙයක්ම එකම තැනකින්

අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න ඉන්න ඔබේ හිතට එන ප්‍රශ්න පත්තරයම විසඳගන්න ඕනේ උත්තර හැම එකක්ම තියෙන තැනක් ගැන තමයි අද අපි ඔබට කියන්නේ
Hair turned white? Be aware of dyeing your hair
   280
   249

කළු කොණ්ඩය සුදු වෙලාද? ඩයි කරන්නේ බලාගෙනයි

ඒක හොඳ විසඳුමක් තමයි. හැබැයි ඉතින් කොණ්ඩය ඩයි කරන්න කලින් ඔබ අනිවාර්යෙන් මේ දේවල් ගැනත් දැනුවත් වෙලා ඉන්න එක හොඳයි කියලා හිතුවා
Mom must dos after a c-section
   15,346
   144

මේ සිසේරියන් සැත්කමකින් පසුව මවක් අමතක නොකර කළ යුතුම දේවල්

සිසේරියන් සැත්කමකින් දරුවෙකු බිහි කළ මවක් සාමාන්‍ය දරු ප්‍රසුතියකට මුහුණ දුන් මවකට වඩා වැඩියෙන් තමන්ගේ ආරක්ෂාව ගැන සිතිය යුතුයි. ඒ වගේම
Don't ever think of marring these 5 men
   2,006
   117

මේ පිරිමි පස් දෙනාගෙන් එක්කෙනෙක් එක්ක විවාහ වෙන්න තියා හිතන්නවත් එපා

හැබැයි ඒක එහෙම වෙන්න නම් අනිවාර්යෙන් සැමියාගෙන් සහයෝගය ලබෙන්නම ඕන. ඒත් ඔයාට හමු වෙලා ඉන්නේ මේ වගේ පෙම්වතෙක් නම් කවදාවත් පවුලේ වත් ඔයාගේ වත් සතුට ආරක්ෂා වෙයි කියලා
Sprats Seeni Sambola Recipe
   392
   71

හාල් මැස්සන් සීනි සම්බෝල - Recipe (Video)

සීනි සම්බෝල කටට රසට ටිකක් වෙනස් විදියකට

Latest Articles

Most Viwed