වෙරළු අච්චාරු - Recipe

March 26, 2018
2,150
Weralu Achcharu Recipe
අවශ්‍ය ද්‍රව්‍ය  :

වෙරළු ග්‍රෑම් 500
විනාකිරි අඬු කෝප්ප 1/2
සීනි තේ හැඳි 2
කහ කුඩු තේ හැඳි 1/8
ලුණු රස පදමට 
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
විනාකිරෙන් අඹරාගත් අබ අඬු  කෝප්ප 1/4

සාදන ක්‍ර‍මය :

1. වෙරළු සෝදා හොඳින් පිරිසිදු කරගෙන විනාඩි 15ක් පමණ අඩු ගින්දරේ තම්බා ගන්න. පසුව හොඳින් වතුර පෙරාගන්න. 

2. ඇළුමිනියම් නොවන බඳුනකට අනෙක් සියල්ල දමා කලවම් කර එයට වෙරළු  දමා කලවම් කරගන්න. 

3. දවසක් පමණ වසා තබා භාවිතයට ගන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

A golden relief for the new year
   459
   60

අලුත් අවුරුද්දට අතේ මිටේ අග හිඟකම් නැති කරන රත්තරන් සහනයක්

අපි හැමෝගෙම ජීවිත වලට ප්‍රශ්න එන්නේ කලින් දැනුම් දීලා නෙවෙයිනේ. කාන්තාවෝ විදිහට අපි හැමෝම අසාවෙන් පරිස්සම් කරන රත්තරන් අපි නොහිතන අවස්ථාවන් වලදී ජීවිතේට අපිට අවශ්‍යම වෙන සහනයක් ලබා දෙන්නේ හදිසියේම ඇතිවෙන මුදල් අග හිඟකම් වලදී
Christmas Cake Recipe
   1,475
   42

නත්තල් කේක් - Recipe

නත්තල් කාලයට ගෙදරක අනිවාර්යයෙන්ම හදන නත්තල් කේක් අද හැඩකාරී අපි ඔයාට පහසුවෙන් හදාගන්න විදිහක් කියලා දෙනවා
Symptoms to say you are pregnant
   9,115
   37

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Mince Pies Recipe
   901
   33

මින්ස් පායිස් - Recipe

අපි අද කියල දෙන්නේ හරිම ලේසි විදිහට මින්ස් පායි හදන විදිහක්

Latest Articles

Most Viwed