අඹ මෝජු - Recipe

April 4, 2018
5,111
Mango Moju Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

කුඩාවට කපාගත් මදක් ඉදුණු අඹ කිලෝ ග්‍රෑම් 1
සීනි කිලෝ ග්‍රෑම් 1
අඹරාගත් ඉඟුරු, සුදු ළූණු ග්‍රෑම් 2
මිරිස් කුඩු තේ හැඳි 1 1/2
විනාකිරි අඬු කෝප්ප 1
එනසාල් 5
කරාබු නැටි 6
කුරුඳු පොතු කැබැල්ලක් (අඟල් 2)

සාදන ක්‍රමය :

අඹ කෑලිවල සීනි ග්‍රෑම් 200ක් දවටා දවසක් පමණ මඳ පවනේ වේළාගන්න. ඊළඟට ඉතිරි සියලු ද්‍රව්‍ය එකට දමා රත්කර වියළාගත් අඹ එක්කර මඳ ගින්නේ උකුවන තෙක් පිස ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 747 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:54:41 AM
Script:/article/747/mango-moju-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:54:42 AM
Script:/article/747/mango-moju-recipe.html