අලුත් අවුරුද්දේ මඟනොහැරිය යුතු වැදගත්ම චාරිත්‍රය

April 6, 2018
7,946
The most important tradition in new year
 
සිංහල අලුත් අවුරුද්ද කියන්නේ චාරිත්‍ර වාරිත්‍ර වලින් කිසිම අඩුවක් නැති කාලයක්. මේක සිංහල හින්දු අපි හැමෝගෙම උත්සව සමය වුණත් උත්සව සමයේ තියෙන සතුට අතරේ කිසිම වෙලාවක අපේ වැදගත් චාරිත්‍ර වාරිත්‍ර කිසි විටකත් අමතක කරන්නේ නැහැ. හැම සිංහල හින්දු අලුත් අවුරුද්දකදීම අපේ  චාරිත්‍ර වාරිත්‍ර වලට මුල් තැන දෙමින් තමයි අපේ අය අපේ අවුරුදු සතුට සමරනේ. අපේ පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර ඒ විදියටම අනුගමනය කරන එක ගොඩාක් වැදගත්.

අලුත් අවුරුද්දේ අපි කරන චාරිත්‍ර වාරිත්‍ර ගැන වර්තමානය වෙද්දී ගොඩක් දෙනෙක් වැඩි තැකීමක් කරන්නේ නැහැ. “ඕව ඉතින් බොරු දේවල්” එහෙමනේ ගොඩක් අය හිතන්නේ. කොහොම වුනත් ඒවායේ සත්‍යතාවයක් තිබුනත් නැතත් අපේ මුතුන් මිත්තන් විශ්වාස කළ සහ ඔවුන් කාලාන්තරයක් තිස්සේ පවත්වා ගෙන ආව, රැක ගෙන ආව සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර රැක ගන්න ඔබට මට වගකීමක් තියෙනවා. එහෙම නොවුණොත් කාලයක් තිස්සේ පවත්වාගෙන ආව චාරිත්‍ර වාරිත්‍ර නැත්තටම නැති වෙන්න පුළුවන්. ඒ නිසා මෙදා සිංහල හින්දු අළුත් අවුරුද්දේ එකම චාරිත්‍රයක් වත් මඟ හැරෙන්න දෙන්න එපා. 

අපේ සංස්කෘතිය, අපේ අනන්‍යතාවය කියාපාන මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ගැන කතා කරද්දී අමතක කරන්නම බැරි වැදගත්ම චාරිත්‍රයක් තමයි ගනු දෙනු කිරීමේ චාරිත්‍රය. ගනු දෙනු කිරීම චාරිත්‍රයක් විදියට ඉටු කිරීමෙන් පස්සේ අපි හැමෝම අලුත් අවුරුද්දේ පොඩි හරි මුදලක් ඉතිරි කරන්න බැංකුවට යන්නත් අමතක කරන්නේ නැහැ. ඒ නිසා තමයි ගනු දෙනු කිරීම වැදගත්ම චාරිත්‍රයක් කිව්වේ. අනිත් චාරිත්‍ර වැදගත් නෑ කියනවා නෙවෙයි. 

මෙදා පාර කාටත් කලින් ඔයාට අවුරුදු අරන් ආව NDB  බැංකුව එක්ක මේ පාරත් අමතක නොකර ගනු දෙනු කරන්න යන්න. මොකද මෙදා ඔබට වටිනා තෑගී භෝග රැසකුත් දැනටමත් සුදානම් කරලයි තියෙන්නේ. ඔබ තැම්පත් කරන මුදලේ වටිනාකම අනුව  smart tv , ශීතකරණ, laptop , tab, rice cooker, home theater system, විදෙස් සංචාර ඇතුළු වටිනා ත්‍යාග සහ වටිනා අවස්ථාවන් රැසක් ඔබ වෙනුවෙන්ම ලබා දෙන්න NDB බැංකුව සුදානම් අලුත් අවුරුද්දේ ගනු දෙනු කරලා වටිනා තෑගී දිනා ගන්න. මුළු අවුරුද්දෙම කිරි උතුරන්න NDB බැංකුව එක්ක එකතු වෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 752 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:10 AM
Script:/article/752/the-most-important-tradition-in-new-year.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:10 AM
Script:/article/752/the-most-important-tradition-in-new-year.html