පොල් රොටී ලුණු මිරිස් එක්ක කමු

February 24, 2017
5,137
Pol Roti (Coconut Roti) Recipe
 
රොටී සදහා අවශය දෑ

පාන් පිටි කෝප්ප 2ක්
ගා ගන්නා ලද පොල් කෝප්ප 1ක්
වතුර කෝප්ප 1ක්
ලුණු පදමට

මුලින්ම පිටි, පොල් හා ලුණු එක්කර හොදින් කවලම් කරගන්න. ඉන් පසු පියවරෙන් පියවර වතුර එකතු කරන්න. හොදින් කවලම් කර අනාගන්න. අනාගත් පසු මිශ්‍රණය අතේ නොඇලෙන ලෙස තිබිය යුතුය. ඇලෙන ස්වභාවයක් තිබෙනව නම් තව පිටි ස්වල්පයක් එකතු කරන්න. ඉන් පසු කුඩා බෝල වලට වෙන් කරගන්න. පසුව රොටී තැටියක් ආධාරයෙන් පුච්චා ගන්න. අවශයය නම් තෙල් ස්වල්පයක් තැටියේ ආලේප කරන්න. පිටි මිශ්‍ර කර ගැනීමට පොල් වතුර ස්වල්පයක් එක්කර රස වැඩි වේ.

ලුණු මිරිස් සදහා සදහා අවශය දෑ


වියලි මිරිස් කරල් 10ක්
රතු ළූණූ ගෙඩි 15ක්
ලුණු පදමට
දෙහි ගෙඩි 1ක්

කරල් මිරිස් හොදින් අඹරා ගන්න. එයට ළූණූ දමා එකට අඹරා ගන්න. පසුව ලුණු හා දෙහි දමා ගන්න. කරල් මිරිස් වෙනුවට කෑලි මිරිස් මේස හැදි 4ක් පමනද එක කර ගත හැක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Don't ever think of marring these 5 men
   1,359
   1,129

මේ පිරිමි පස් දෙනාගෙන් එක්කෙනෙක් එක්ක විවාහ වෙන්න තියා හිතන්නවත් එපා

හැබැයි ඒක එහෙම වෙන්න නම් අනිවාර්යෙන් සැමියාගෙන් සහයෝගය ලබෙන්නම ඕන. ඒත් ඔයාට හමු වෙලා ඉන්නේ මේ වගේ පෙම්වතෙක් නම් කවදාවත් පවුලේ වත් ඔයාගේ වත් සතුට ආරක්ෂා වෙයි කියලා
www.pearsbaby.com
   2,557
   1,090

මවක් ලෙස ඔබ දැනගත යුතු හැම දෙයක්ම එකම තැනකින්

අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න ඉන්න ඔබේ හිතට එන ප්‍රශ්න පත්තරයම විසඳගන්න ඕනේ උත්තර හැම එකක්ම තියෙන තැනක් ගැන තමයි අද අපි ඔබට කියන්නේ
Do these to avoid facial wrinkles
   773
   651

සම රැළි වැටිලද? ඔයාගේ මුහුණටත් වයසක පෙනුමක් එන්න කලින් මෙන්න ප්‍රතිකාර

සම රැළි වැටෙන එක නතර කර ගන්න මොනවද ඔයාට කරන්න පුළුවන්?
Eat these to prevent cancer
   560
   218

පිළිකාවට එරෙහිව සටන් වදින මේ ආහාර අනිවාර්යෙන් ඔබේ ආහාර වේලට එක් විය යුතුයි

පිළිකා සෛල විනාශ කරමින් පිළිකා කාරකයන්ට එරෙහිව සටන් කරන මේ වටිනාම ආහාර වර්ග දැන්මම ඔබෙත් ආහාර වේලට එක කර ගනිමින් පිළිකා අවදානමෙන් ගැලවෙන්න
Mom must dos after a c-section
   14,748
   185

මේ සිසේරියන් සැත්කමකින් පසුව මවක් අමතක නොකර කළ යුතුම දේවල්

සිසේරියන් සැත්කමකින් දරුවෙකු බිහි කළ මවක් සාමාන්‍ය දරු ප්‍රසුතියකට මුහුණ දුන් මවකට වඩා වැඩියෙන් තමන්ගේ ආරක්ෂාව ගැන සිතිය යුතුයි. ඒ වගේම

Latest Articles

Most Viwed