පොල් රොටී ලුණු මිරිස් එක්ක කමු

February 24, 2017
16,439
Pol Roti (Coconut Roti) Recipe
රොටී සදහා අවශය දෑ

පාන් පිටි කෝප්ප 2ක්
ගා ගන්නා ලද පොල් කෝප්ප 1ක්
වතුර කෝප්ප 1ක්
ලුණු පදමට

මුලින්ම පිටි, පොල් හා ලුණු එක්කර හොදින් කවලම් කරගන්න. ඉන් පසු පියවරෙන් පියවර වතුර එකතු කරන්න. හොදින් කවලම් කර අනාගන්න. අනාගත් පසු මිශ්‍රණය අතේ නොඇලෙන ලෙස තිබිය යුතුය. ඇලෙන ස්වභාවයක් තිබෙනව නම් තව පිටි ස්වල්පයක් එකතු කරන්න. ඉන් පසු කුඩා බෝල වලට වෙන් කරගන්න. පසුව රොටී තැටියක් ආධාරයෙන් පුච්චා ගන්න. අවශයය නම් තෙල් ස්වල්පයක් තැටියේ ආලේප කරන්න. පිටි මිශ්‍ර කර ගැනීමට පොල් වතුර ස්වල්පයක් එක්කර රස වැඩි වේ.

ලුණු මිරිස් සදහා සදහා අවශය දෑ


වියලි මිරිස් කරල් 10ක්
රතු ළූණූ ගෙඩි 15ක්
ලුණු පදමට
දෙහි ගෙඩි 1ක්

කරල් මිරිස් හොදින් අඹරා ගන්න. එයට ළූණූ දමා එකට අඹරා ගන්න. පසුව ලුණු හා දෙහි දමා ගන්න. කරල් මිරිස් වෙනුවට කෑලි මිරිස් මේස හැදි 4ක් පමනද එක කර ගත හැක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 81 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:21:19 AM
Script:/article/81/pol-roti-coconut-roti-recipe.html
Referer:https://www.google.com/

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:21:20 AM
Script:/article/81/pol-roti-coconut-roti-recipe.html
Referer:https://www.google.com/