කරස් කරස් ගාලා කන්න මුරුක්කු හදමු

February 28, 2017
9,808
Murukku Recipe
කඩල පරිප්පු පිටි කෝප්ප 1ක්
හාල් පිටි කෝප්ප 2ක්
සිහින්ව කපාගත් කරපිංචා මේස හැදි 1ක්
බටර් තේ හැදි 2ක්
මිරිස් කුඩු තේ හැදි 2ක්
සූදුරු තේ හැදි 1ක්
තෙල් බෝතල් 1ක්
ලුණු පදමට
වතුර

මුලින්ම කඩල පරිප්පු කබලේ බැදගෙන පිටිකරගන්න. ඉන්පසු හාල් පිටි කබලේ රත් කරගන්න. පසුව හාල් පිටි කබලෙන් ඉවත් කර නිවුනු පසු වතුර හැර අනෙකුත් සියළුම අමු ද්‍රවය එකිනෙකට කවලම් කරගන්න. එයට වතුර ටිකෙන් ටික එකතු කර අනාගන්න (ඉදි ආප්ප සාදන මිශ්‍රණය මෙන් එය අනා ගත්පසු මෘදුවට තිබිය යුතුයි). පසුව මුරුකු අච්චුවක් ගෙන එහි ඇතුලත තෙල් ස්වල්පයක් තවරා පිටි මිශ්‍රණය එයට පුරවා lunch sheet එකක් හෝ කෙසෙල් කොලයක් මතට රවුම් හැඩයට වක්කර ගන්න. අනතුරුව එය පරිස්සමින් ගෙන රත්වුන තෙල් වල බැදගන්න.

රසවත්ව පිරිසිදුවට ගෙදරම හදා ගන්න නිසා බය නැතුව පොඩි අයටත් දෙන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

5 reasons for problems in marriage
   384
   298

අඹු සැමියන් අතරේ විරසක බව ඇති කරන ගැටළු 05 ක්

ගොඩක් දුර දිග නොගිහින් ඔයාලා අතරට එන පුංචි පුංචි ප්‍රශ්ණ විසඳා ගන්න හැකියාව ලැබේවී
Home Made Apple Wine Recipe
   1,046
   170

ඇපල් වයින් - Recipe

උත්සව සමයේ දී ඇපල් වයින් ගෙදරදීම ලේසියෙන් හදාගන්න
Have a glowing skin with orange peels
   1,199
   158

දොඩම් ලෙලි වලින් පැහැපත් වෙන්න කැමතිද

ගෙදරදී හමු වන දොඩම් ලෙලි වලින් පැහැපත් වෙන්න සරල පිළියමක්
Celebrity Moms
   1,341
   146

මවු පදවියෙන්පසුවත් ඒ වගෙම ලස්සනට ඉන්න ලොව ප්‍රසිද්ධ කාන්තාවෝ තිදෙනෙකුගේ විලාසිතා

රසිද්ධ චරිත කළ විලාසිතා ගැන කතා කරන්න. බලන්න ඔයාටත් මේ කාන්තා චරිත වලින් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් මොනවද කියලා

Latest Articles

Most Viwed