කරස් කරස් ගාලා කන්න මුරුක්කු හදමු

February 28, 2017
31,088
Murukku Recipe
කඩල පරිප්පු පිටි කෝප්ප 1ක්
හාල් පිටි කෝප්ප 2ක්
සිහින්ව කපාගත් කරපිංචා මේස හැදි 1ක්
බටර් තේ හැදි 2ක්
මිරිස් කුඩු තේ හැදි 2ක්
සූදුරු තේ හැදි 1ක්
තෙල් බෝතල් 1ක්
ලුණු පදමට
වතුර

මුලින්ම කඩල පරිප්පු කබලේ බැදගෙන පිටිකරගන්න. ඉන්පසු හාල් පිටි කබලේ රත් කරගන්න. පසුව හාල් පිටි කබලෙන් ඉවත් කර නිවුනු පසු වතුර හැර අනෙකුත් සියළුම අමු ද්‍රවය එකිනෙකට කවලම් කරගන්න. එයට වතුර ටිකෙන් ටික එකතු කර අනාගන්න (ඉදි ආප්ප සාදන මිශ්‍රණය මෙන් එය අනා ගත්පසු මෘදුවට තිබිය යුතුයි). පසුව මුරුකු අච්චුවක් ගෙන එහි ඇතුලත තෙල් ස්වල්පයක් තවරා පිටි මිශ්‍රණය එයට පුරවා lunch sheet එකක් හෝ කෙසෙල් කොලයක් මතට රවුම් හැඩයට වක්කර ගන්න. අනතුරුව එය පරිස්සමින් ගෙන රත්වුන තෙල් වල බැදගන්න.

රසවත්ව පිරිසිදුවට ගෙදරම හදා ගන්න නිසා බය නැතුව පොඩි අයටත් දෙන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 87 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:01:59 AM
Script:/article/87/murukku-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:02:00 AM
Script:/article/87/murukku-recipe.html